• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඊලඟ ජනපති අපේක්ෂකයා දිනේෂ් නම්

23 July 2018
in ක්‍රීඩා

රාජපක්ෂ පවුලේ අය එක්ක රටේ අනාගතය තීන්දු නොකර ඊළඟ පාර අපේක්ෂකයා දිනේෂ් ගුණවර්ධන කිව්වා නම්, අන්න අපිත් පොඩ්ඩක් හැරිලා බලන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර නැගෙනහිර ආසන බල මණ්ඩලය අමතමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ” දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ප්‍රථිසංවිධාන කටයුතු අවසන් කර ඉදිරි වර්ෂයේ එන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන යෝධයා නැවත වතාවක් නැගිට්වලා, ඒ යෝධයා සමඟ අත්වැල් බැඳගන්නා තරුණ බලවේග, වෘත්තිකයන්ගේ බලවේග, අනෙකුත් සියළුම සමාජ බලවේගයන් සමඟ ඉදිරියට යාමට සූදානම්.අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ජයග්‍රහණය කරවන කොට අපේ සන්ධානය වටා බලවේගයන් රාශියක් තිබුණා, සංවිධාන 40 ගණනක් පෙළ ගැහුණා.අපේ අරමුණ හා ඉලක්කය වී තිබෙන්නේ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහා යෝධයා, දැවැන්තයා නැවත වතාවක් නැගිට්වලා ඒ බලවේග සියල්ලම පක්ෂය වටා එකතු කර ගෙන සියලු බලවේගයන් එක මිටට හරි අතට අරගෙන ඉදිරියේ එන පළාත් සභා, ජනාධිපති, පාර්ලිමේන්තු ඕනෑම මැතිවරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමේ අරමුණින් මේ ගමන අපි ආරම්භ කරලා තියෙනවා යැයි අමාත්‍යවරයා පැවසිය.

Post Views: 11
Previous Post

ජනපති පොළොන්නරුව ලක්ෂඋයනේ සංචාරයක

Next Post

යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට රිෂාඩ්ගෙන් සහන

editor

editor

Next Post

යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට රිෂාඩ්ගෙන් සහන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved