27 April 2024
#දේශීය

පක්ෂය කිව්වොත් අද වුණත් ආණ්ඩුව දාලා යනවා – මහින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීන්දුවත් ගත්තොත්  තනතුරු අතහැර යාමට සුදානම් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ මහතා පසුගියදා රැස්වීමක් අමතමින් පවසා සිටියේ තම පක්ෂයේ පිරිස් පොහොර මෙන්ම ගුරු ප්‍රශ්ණය ගැන ආණ්ඩුව ඇතුලෙනුත් එළියෙනුත් කතා කල බවයි.

අපි රට ගැන සිතා තමා තවමත් සිටින්නේ බවත් අසාර්ථක වු රනිල් පිම්බවීමටවත් රුකඩ සජිත් ලගටවත් යාමට නොහැකි බව ද හෙතෙම පැවසිය. එසේම සජිත් වැනි අය ලගට ගොස් පාර්ලිමේන්තුවේදී කතා කිරීමට අවස්ථාවක් ලබා දෙන්නැයි ඉල්ලීමට නොහැකි බව ද අමරවීම මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *