• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිගටම වර්ජනය කලොත් විකල්පක් ගන්නවා – නි. ඇමැති අශෝක්

10 August 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිගින් දිගමට මෙවැනි දුම්රිය වර්ජන ක්‍රියාමාර්ග ගත හොත් රජයට ද විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් ඒ සඳහා පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා යැයි ප්‍ර‍වාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ වැටුප් වැඩි කළොත් ඊට සමාන්තරව අනෙකුත් දෙපාර්තමේන්තුවල වැටුප් විෂමතාවයක් ඇති වන බවත් ඔවුන්ට අසාධාරණයක් ඇති වීමට ඉඩ තිබෙන බවයි.

කෙසේ වෙතත් එම කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත්ත සේවාවක් කිරීමට බව අමාත්‍යවරයා අනාවරණ කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” රාජ්‍ය සේවයින් දහතර ලක්ෂයක් ඉන්නවා. විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දුම්රිය තුළින් පන්ලක්ෂයකට ආසන්න ප්‍ර‍මාණයක් ගමන් කරනවා. දුම්රිය ගමන් වාර දිනකව 375ක් පමණ ක්‍රියාත්මක වෙනවා. ඊයේ උදේ රජයේ සේවකයින් රාජකාරි සඳහා පැමිණි පසු නැවත ඔවුන්ට ගම්බිම් බලා යාම සඳහා අවකාශයක් සලසා දුන්නේ නැහැ මේ දුම්රිය වැඩවර්ජනය නිසා. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා දුම්රිය දෙපාර්තමේන්තුව වසර 150ට වැඩි කාලයක සිට එනම් 1864 ආරම්භ වෙලා තිබෙනවා. මේ ලංකා දුම්රිය සේවයේ තමයි වැඩිම වෘත්තීය සමිති ප්‍ර‍මාණයක් තිබෙන්නේ. ඒ දුම්රිය වෘත්තිය සමිති ප්‍ර‍මාණය 125කට අධිකයි. සේවකයින් සාමාන්‍යයෙන් 18,000ක් පමණ සේවය කරනවා.

ඒ නිසා පසුගිය අගහරුවාදා මුදල් අමාත්‍යවරයා විසින් මුලින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කරලා දහතර ලක්ෂයක් වන රජයේ සෙවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ වැටුප් සමාලෝචනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඒ යෝජනාව අනුව කැබිනට් අනුකාරක සභාවක් පත් කරලා මාස දෙකක් තුළ ඒ යෝජනා ඉදිරිපත් කරලා රජයෙ සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරිම සඳහා වැටුප් කොමිසම සමඟ සාකච්ඡා කර තිරණයක් ගැනීමට ඒ යෝජනාව සාකච්ඡා වුණා. ඒ යෝජනාව හේතුවෙන් පසුගිය මාස කිහිපයක් පෙර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව තාවකාලිකව නතර වුණා. ඒ නිසා තමයි මෙම දුම්රිය සේවකයින් වැඩ වර්ජනයකට ඒමට තීරණය කළේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව බව ” යැයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේය..

Post Views: 2
Previous Post

වායු දූෂිතම නගරය මහනුවර යි……! – ඇමති පාඨලි

Next Post

වර්ජනය වලින් රිදෙන්නේ ජනතාවට මිස ආණ්ඩුවට නෙමෙයි – ජනපති

editor

editor

Next Post

වර්ජනය වලින් රිදෙන්නේ ජනතාවට මිස ආණ්ඩුවට නෙමෙයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved