• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ikman.lk – දැන්වීම් පළ කිරීම් සලාකා සෙන්කඩ Sell Fast මධ්‍යස්ථානය තුළින්

28 November 2019
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ‍්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන ikman.lk හි නවතම Sell Fast නියෝජිත ආයතනය ලෙස සලාකා සෙන්කාඩ ආයතනය සම්බන්ධවී ඇත. මෙහිදී පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දැන්වීම් ඉතා ඉක්මණින් පළ කරවා ගැනීමේ පහසුව සලසා තිබේ.

සලාකා සෙන්කඩ – කොළඹ ටවුන් හෝල් ආශ්‍රීත ප‍්‍රදේශයේ ඉමහත් කාලයක් පටන් පවත්වා ගෙන යනු ලබන පාරිභෝගික ජනාදරයට පත් භාණ්ඩ හා සේවා සපයන සුප‍්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයකි.

මහජනතාව අතර සුවිශේෂී පිළිගැනීමකට ලක්ව ඇති සලාකා සෙන්කඩ ආයතනය මේ වන විට ikman Sell Fast නියෝජිතයින්ගේ ජාලයට එක් වී ඇති අතර එමගින් ජනතාවට සිය අන්තර්ජාල දැන්වීම් වඩාත් පහසුවෙන් සලාකා සෙන්කඩ හරහා පළ කිරීමට අවස්ථාව සැලසෙයි. උදැසන 6.00 සිට මධ්‍යම රාත‍්‍රිය තෙක් පුළුල් කාල පරාසයක් පුරාවට විවෘතව පවතින සලාකා සෙන්කඩ ආයතනය ikman පාරිභෝගිකන් සඳහා ද දැන් විවෘතව ඇත.

දැන්වීම් පළකර ගැනීම සඳහා ප‍්‍රමාණවත් දැනුමක් හෝ කාලයක් නොමැති සහ අන්තර්ජාල පහසුකම් නොමැති ඹ්නෑම කෙනෙකුට සලාකා සෙන්කඩ ikman Sell Fast මධ්‍යස්ථානය තුළින් කිසිදු අපහසුතාවයකින් තොරව ikman දැන්වීම් පළ කරවා ගැනීමේ අවස්ථාව සලසා දී ඇත.

සලාකා සෙන්කඩ ආයතනය කොළඹ ටවුන් හෝල් ප‍්‍රදේශයේ ඉතා කාර්යබහුල ස්ථානයක පිහිටා ඇති නමුදු ikman.lk පාරිභෝගිකයන්හට සුවිශේෂී සේවාවක් සලසා දීමේ අරමුණින් වාහන ගාල් කිරීමේ පහසුකම නොමිලේ සපයා දී ඇත.

සලාකා සෙන්කඩ සමුහයේ සභාපති ගාමිණී නෙත්තිකුමාර මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්විය. ”දශක හතරකට අධික කාලයක් තිස්සේ අපි මහජනතාවට සේවය කර තිබෙනවා, අද වන විට පිළිගත් කීර්තියක් ඇති, වෙළඳපලෙහි වර්ධනය වන ඉල්ලීම් සපුරාලමින් සහ අඛණ්ඩව උසස් සේවාවක් සපයන ආයතනයක් ලෙස අප පිළිගැනීමට ලක්ව තිබෙනවා. ikman Sell Fast නියෝජිතවරයකු ලෙස තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ සේවාවන් පහසුවෙන් සපයා දීමේ අරමුණින් සහෝදර ජනතාව සඳහා අවශ්‍ය කටයුතු සලාකා සෙන්කඩ ආයතනය මගින් දැන් සිදු කරනු ලබනවා.’’

දිවයින පුරා විහිදී ඇති ikman.lk නිල නියෝජිත සේවාව ලෙස ‘Sell Fast’ නියෝජිත ආයතන කටයුතු කරනු ලබන අතර මෙම ආයතන පාරිභෝගිකයිනගෙන් දැන්වීම් එකතු කර පළ කිිරීමේ මධ්‍යස්ථාන ලෙස ද කටයුතු කරයි. මෙම ikman Sell Fast සේවාව පළමු වරට 2017 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර මේ වන විට දිවයින පුරා 300 කට අධික නියොජිතයන් සංඛ්‍යාවකගෙන් සමන්විතව ඇත. මෙම නියෝජිතායතන ikman Sell Fast නාම පුවරු මගින් මහජනතාවට ඉතා පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව ඇත.

ikman Sell Fast කළමනාකාර බුද්ධි රාමනායක මේ පිළිබඳව අදහස් දක්වමින් ‘‘එදිනෙදා අවශ්‍යතා බොහොමයක් සඳහා විවිධ සේවාවන් රැසක් සලාකා සෙන්කඩ ආයතනය විසින් ලබා දෙනවා. ඔවුන් ikman Sell Fast නවතම නියෝජිත ආයතනය ලෙස ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුක්තව කොළඹ අවට ජනතාව ස`දහා අන්තර්ජාල දැන්වීම් පහසුවෙන් පළ කරවා ගැනීම සඳහා අවශ්‍ය සහය ලබා දෙනවා.’’

ikman Sell Fast නියෝජිතයන් මූලික වශයෙන් ස්ථානගත කර ඇත්තේ නගරයේ ප‍්‍රමුඛතම ස්ථානවලය. ඔවුන් පොත් සාප්පු, කොමියුනිකේෂන් සහ පුවත්පත් නියෝජිතායතන වැනි ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටින පුද්ගලයින් සහ ව්‍යාපාරික ආයතන වන අතර එමගින් පාරිභෝගිකයින්ට තම අවශ්‍යතාවය අනුව ඕනෑම දැන්වීමක් පළ කරවා ගැනීමේ හැකියාව ඇත.

වර්ථමානය වන විට ikman Sell Fast නියෝජිත ආයතන ලංකාව පුරා විහිදී විසිරී දැන්වීම් එකතු කර පළ කිරීමේ කාර්යයේ නිරතවී සිටින අතර ikman Sell Fast නියේජිත ආයකන ගෙවීගිය මාස 12 තුළ 30%ක ආදායම් වර්ධනයක් හිමිකර ගැනීමට ද සමත්ව ඇත.

 

දිලිනි සමන්මලි 

Post Views: 0
Previous Post

උත්සව සමය වෙනුවෙන් හිගයකින් තොරව සහල් වෙළෙඳපොළට

Next Post

මෙරට බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ඡාවාරම නතර කිරීමට පුළුල් වැඩපිළිවෙලක්

editor

editor

Next Post

මෙරට බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ඡාවාරම නතර කිරීමට පුළුල් වැඩපිළිවෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved