• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

IMF නියෝජිත පිරිසක් අනිද්දා දිවයිනට!

30 September 2024
in දේශීය, පුවත්
IMF නියෝජිත පිරිසක් අනිද්දා දිවයිනට!

ආර්ථික ප්‍රතිසංස්කරණ තුන්වන ණය වාරිකය ලබා ගැනීම වෙනුවෙන් නව ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අනිද්දා (ඔක්. 2) මෙරටට පැමිණීමට නියමිත ය.

මෙම අයි.එම්.එෆ්. නියෝජිත මණ්ඩල සංචාරයට පසු ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල සමග ඇතුළත් වී තිබෙන ප්‍රගතිය තක්සේරු කරනු ඇති අතර නොවැම්බර් මාසයේදී මීළඟ මූල්‍ය වාරිකය ලබා දීම ගැන තීරණය කරනු ඇති බව ද වාර්තා වේ.

අයි.එම්.එෆ්. නියෝජිතයන් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කරනු ඇත.

Post Views: 51
Previous Post

සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරයි!

Next Post

මහ ඡන්දයට මුදල් නිදහස් කිරීමේ බලපත්‍රයට ජනපතිගේ අනුමැතිය !

Editor TTV News

Editor TTV News

Next Post
මහ ඡන්දයට මුදල් නිදහස් කිරීමේ බලපත්‍රයට ජනපතිගේ අනුමැතිය !

මහ ඡන්දයට මුදල් නිදහස් කිරීමේ බලපත්‍රයට ජනපතිගේ අනුමැතිය !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved