• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද්ධය දැනටමත් ගෝලීය ආර්ථිකයට බරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි

16 April 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද්ධය  දැනටමත් ගෝලීය ආර්ථිකයට බරක් බව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය දැනටමත් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අද (16) නිවේදනය කළේය මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථික අවධමනයක් (Deflation) සහ ආර්ථික වර්ධන වේගය අඩාල වීමේ අවදානමක් පවතින බව එම අරමුදල සිය නවතම පුරෝකථනයන් මඟින් පෙන්වා දෙයි
මෙම යුද්ධය සීමිත කාලයක් පවතිනු ඇතැයි උපකල්පනය කළ ද 2026 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 3.1% දක්වාත් 2027 වසරේදී 3.2% දක්වාත් මන්දගාමී වනු ඇතැයි ගණන් බලා තිබේ විශේෂයෙන්ම මැදපෙරදිග බලශක්ති සැපයුමට බාධා එල්ල වීම නිසා 2026 වසරේදී ගෝලීය උද්ධමනය සුළු වශයෙන් ඉහළ යා හැකි අතර එය 2027 වසරේදී යළි පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරතා සහ ඉන්ධන මිල ඉහළ යාම ලෝකයේ ප්‍රමුඛ පෙළේ ආර්ථිකයන්ට දැනටමත් අභියෝගයක් වී ඇති බව IMF වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි
Post Views: 14
Previous Post

කොළඹ ජල ඉල්ලුම පහත වැටෙයි ජල කප්පාදුව පිළිබඳ තීරණය 19 වැනිදායින් පසු

Next Post

ගුවන් අභ්‍යවකාශ උපාංග නිෂ්පාදක Arxis සමාගම ඇමෙරිකානු කොටස් වෙළඳපොළෙන් ඩොලර් බිලියන 1.13ක් රැස් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved