• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් දරුවන් අනතුරේ නොදමා නිරෝධායන නීති අකුරට ක්‍රියාත්මක කරන්න – සමන් රත්නප්‍රිය කියයි

19 November 2020
in දේශීය

පාසල් දරුවන් අනතුරු නොදමා විධිමත් සැලසුමක් ඇතිව නිරෝධායන නීති නිවැරදිව ක්‍රියාත්මක කරමින් පාසල් විවෘත කරන්න ලෙස ජාතික වෘත්ති සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පාසල් වීවෘත කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි.

පාසල් දරුවන් මුව ආවරණය පැලද සිටිමත් පන්ති කාමරව වල සිටිමේදී සමාජ දුරස්ථභාවය ගැන සැලකිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

එසේම පාසලේ සියළුම ශිෂ්‍යයින් ගෙන්වා නොගෙන තුනෙන් එකක පිරිසක් ගෙන්වා අධ්‍යාපන කටයුතු සිදු කල යුතු බව ද රත්නප්‍රිය මහතා අවධාරණය කලේය. කෙසේ වෙතත් පොදු ප්‍රවාහනය තුලදීද පාසල් දරුවන් සම්බන්දයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීය යුතු බව ඔහු පවසා සිටියේ.

පාසල් අධ්‍යාපනය මේ වන විට ක්‍රියාත්මක වන අන්තර්ජාල හරහා මෙන්ම රූපවාහිනි නාලිකා වලින් පවතින තත්ත්වයට වඩා වැඩී කාලයක් ගෙන අධ්‍යාපන කටයුතු සිදු කිරීමට කටයුත කල යුතු බව සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

කොළඹ මහනගර සිමාව තුළ විශේෂ ගිලන් රථ සේවාවක්

Next Post

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද ජනතා අයිතියට

editor

editor

Next Post

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved