27 April 2024
#දේශීය

බඩඉරිඟු ආනයන බද්ද අඩු කෙරේ

බඩඉරිඟු කිලෝග්‍රෑම් 1ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25 දක්වා අඩු කල බව මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර මිල අඩු කිරීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *