• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉම්රාන් ඛාන් ලබන 11 දිවුරුම් දෙයි

30 July 2018
in විදෙස්

පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ලබන 11 වනදා දිවුරුම් දෙන බව අද (30) ප්‍රකාශ කළ බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉම්රාන් ඛාන් මේ වන විට පසුවන්නේ 65 හැවිරිදි වියේ.

ඔහුගේ තෙහෙරික් – ඉ – ඉන්සාෆ් පක්ෂය මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළද පැහැදිලි බහුතරයන් නොමැති නිසා ආණ්ඩුවක් පිහිටූවීම සදහා මේ වන විට සුළු පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටින බවද සදහන්.

ක්‍රිකට් ක්‍රිඩාවෙන් දේශපාලනයට පිවිසි ඉම්රාන් ඛාන් 1992 වසරේදී පාකිස්ථානයට ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර දීමට සමත් වුණා.

Post Views: 8
Previous Post

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ලබන 1 වෙනිදා ලංකාවට

Next Post

ජාතික සංහිඳියාව සහ සහජීවනය වැඩපිළිවෙල සාර්ථකයි

editor

editor

Next Post

ජාතික සංහිඳියාව සහ සහජීවනය වැඩපිළිවෙල සාර්ථකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved