27 April 2024
#දේශීය

ආනයනික අර්තාපල් බදු වැඩි කරයි

ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ භාණ්ඩ බද්ද අද (26) මධ්‍යම රාත්‍රී සිට කිලෝවකට රුපියල් 50.00 දක්වා වැඩි කිරීමට රජය තීරණය කෙරේ.

ඒ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් වගා අස්වැන්න නෙලීම ආරම්භ වී ඇති බැවින් මෙවර සුවිශාල අස්වැන්නක් අපේක්ෂා කරන බැවිනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *