fbpx

ලක් විජය බලාගාරයේ සේවක උණ කොවිඩ් නොවෙයි

නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ හදිසියේ අසනිපව සිටි පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල පිළිබදව ලැබුණු වාර්තා වලින් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බවට සනාථ වි ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක පැවසිය .

නාවික හමුදා වෙනුවෙන් ආධාර එකතු කරන්න පිටස්තර පාර්ශ්වයන්ට පවරා නෑ

නාවික හමුදාව වෙනුවෙන් ආධාර රැස් කිරීම සඳහා කිසිදු අනුමැතියක් දෙවන පාර්ශවයක් වෙත ලබාදී නොමැති බව නාවික හමුදාව අවධාරණය කරයි.

රන්ජන්ගෙන් පැය පහක් ප්‍රශ්න කරලා

අන්තර්ඡාලය ඔස්සේ මාධ්‍ය සාකඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (22) හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකව  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වෙයි.  

රුපියල් 5000 මැයි දීමනාව එළඹෙන සතියේ

රුපියල් 5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතිය තුළ ලබා දීමට කටයුතු කරනු ලබන සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ගෑස් මිල නගින්නේ නෑ - සහතිකයක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කිසිදු ආකාරයකින් ඉහළ දැමිමක් සිදුනොකෙරෙන බව පාරිභොගික සේවා අධිකාරිය පවසයි.  

මම දේශපාලනය එන්නේ පවුලේ අයට තනතුරු දෙන්න නෙමෙයි - දේශබන්දු රොෂාන් ගුණවර්ධන

තමා දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ පවුලේ හෝ හිතමිතුරන්ට තනතුරු හා වරප්‍රසාද ලබා දීමට නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක දේශබන්දු රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook

Traffic Bot