fbpx

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය - කොළඹ, ගම්පහ ඇඳිරි නීතිය දිගටම

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතීන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

IOC ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මැදිහත් වීමක් නෑ - විදුලිබල අමාත්‍යංශය කියයි

IOC සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ කිසිදු මැදිහත්වීමක් කල නොහැකි බව එම අමාත්‍යාංශයේ නිලධාරින් පවසයි.

භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු කරන්නන් ශාසනයෙන් නෙරපා හැරිය යුතුයි

භික්ෂුන් වහනසේ ලෙස පෙනි සිටිමින් භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු සිදු කරන්නට නිකායෙන් නෙරපා හැරිමට කතිකාකළ යුතු බව ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ සාසානරතන හිමියෝ පවසති.

COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල “ඉටුකම” සන්නාමයෙන් ඉදිරියට

“COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම” සන්නාමය ඇතිවය. දැන් එය “ඉටුකම - COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” යනුවෙන් නම්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

බෝල පාස් නොකර උත්තරයක් ඕන .. කිරිඇල්ල ආණ්ඩුවට කියයි 

ලෝකයේ කිසිදු රටක කොරෝනා රෝගය මර්දනය කිරීමට හමුදා නිලධාරින් යොදා නොගත් අවස්ථාවකදී ආත්මාරක්ෂාව සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත ඇදුම් නොමැතිව මෙරට නාවික හමුදාවේ රණවිරුවන් යෙදවූයේ කවුදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආණ්ඩුවෙන් ප‍්‍රශ්ණ කර සිටි.

පුනි 20 ඡන්දය තියන්න බෑ - මැ.කොමිෂම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

රටේ වර්තමාන තත්ත්වය යටතේ එළැඹෙන ජුනි 20 වන දින මහ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook

Traffic Bot