රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රට ගොඩනගන්න බාරගත්තා අතර ඔහුට සහාය දීම සියළු දෙනාගේ යුතුකම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (04) දින පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.
නාගරික සංවර්ධන අධිකාරිය මහා භාණ්ඩාගාරයෙන් නඩත්තු වීමට නොහැකි බවත් රජයට බරක් නොවී වැඩ කරන්න කියල මේ තනතුර භාර ගනිද්දි නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තමාට උපදෙස් දුන් බව නව සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
2021 ජාතික ලයිස්තුවෙන් ආපූ තනි මන්ත්‍රී කෙනෙක් විදිහට හිටපු රනිල් වික්‍රමසිංහට තිබුණු මොළයට විධායක ජනාධිපති වෙනකොට අතුරුදහන් වී ඇති බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.
ඇද හැලෙන අධික වර්ෂාව නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තුනක පවුල් 12ක පුද්ගලයින් 44 දෙනෙකු ඊයේ(04)දා දහවල් වන විට අවතැන් වි ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.