fbpx

ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය  පිළිබඳ ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡාවක් 

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී- පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී පළමු වරට රැස්වී ඇත.

අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 සිට 30 දක්වා - අධ්‍යාපන ඇමැති

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

රටට ණය නැති අභිමානවත් රාජ්‍ය සේවකයෙකු වීමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතුයි - අධිකරණ අමාත්‍යාංශ ලේකම්

රාජ්‍ය සේවය යනු ගෞරවණීය සේවයක් වන බැවින් රටට ණය නැති රාජ්‍ය සේවකයෙකු වීමට වග බලා ගත යුතු බවත් අභිමානවත් රාජ්‍ය සේවකයෙකු වීමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතු බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා පවසයි.

ඕස්ට්‍රේලියාවේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

බණ්ඩාරගම, බොල්ගොඩ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව ඕස්ට්‍රේලියාව් රැකියා දෙන බවට මුදල් වංචා කල සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (08) පස්වරුවේ බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රන්ජනගේ හිස් වු මන්ත්‍රී අසුනට අජිත්ට දිවුරුම් දෙයි

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දී තිබේ.

කැරොලයින් සහ චුලා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් - නඩුව 19 වනදා

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර යන අය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර බව පොලිසිය පවසයි.

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook

Traffic Bot