fbpx

විමල්ට ස්තුති කරමින් අනුෂ්ක සභාපති පුටුව අතහරි

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් අද (28) දින තමා ඉල්ලා අස්වු බව අනුෂ්ක ගුණසිංහ මහතා පවසයි.

ඔක්සිජන් හිඟයක් නෑ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් වල කිසිදු හිඟයක් මෙතෙක් නොමැති බවත්, පලවන පුවත අසත්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සුදේව හෙට්ටිආරච්චි

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කුවේටයේ සිට සංක්‍රමණික සේවකයින් 6000 කට වැඩි පිරිසක් මව් රටට - විදේශ අමාත්‍යංශය

කොවිඩ්-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 6000 කට අධික පිරිසක් මේ වන විට තානාපති කාර්යාලය විසින් ආපසු සිය මව් රටට ගෙන්වා දීමට කටයුතු කර ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

සියළු පාසල් ලබන 30 වනදා තෙක් වසා දමයි

සියලු පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ලැබීමට ඇති හිඟ බදු මුදල් ගැන වාර්තාකරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිඳු ගැටලුවක් නොමැතිව අය කළ හැකි හිඟ බදු මුදල් ප්‍රමාණය සහ, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින හිඟ බදු මුදල් ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් මාස 02 ත් 05 ත් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook

Traffic Bot