ගෝඨාට බැරි වුණොත් මං හැමදේම අතහරිනවා - ගැමුණු විජේරත්න  

මෙරට බස් කර්මාන්තය කඩා වැටී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

TTVnews සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මෙරට සංවර්ධනයට කිරීමට නොහැකි වුවහොත් තමා මේ සියළු තනතුරුවලින් ඉවත් වන බවයි.

ඔහු සමඟ සිදු කල සම්පුර්ණ සාකච්ඡා මෙතනින්

 

Pin It

සබැඳි පුවත්

වැඩ දන්න අය එලවපු නිසයි සෞඛ්‍ය අංශය කඩා වැටුනේ - රවි කුමුදේශ්
වැඩ දන්න අය එලවපු නිසයි සෞඛ්‍ය අංශය කඩා වැටුනේ - රවි කුමුදේශ් සෞඛ්‍ය අංශයේ වැඩ දන්න අයව එලවා නොදන්න අයව පත් කිරීමෙන් මේ සියළු දේ කඩා වැටී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහත...
රටේ ආර්ථිකය ගොඩනගන කොලඹ වරාය නගරය
රටේ ආර්ථිකය ගොඩනගන කොලඹ වරාය නගරය මේ වන විට දැඩි කතා බහට ලක්ව ඇති කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් TTVnews අප කණ්ඩයම එහි නිරික්ෂණ චාරිකාවකට එක්විය.   ...
මම දුමින්ද එලියට එනකම්ම සටන් කරනවා - ඩෑන් ප්‍රියසාද්
මම දුමින්ද එලියට එනකම්ම සටන් කරනවා - ඩෑන් ප්‍රියසාද් දුමින්ද සිල්වා කුඩු ව්‍යාපාරය සිදු නොකල බවත් ඔහු ඉතා නිහතමානි දේශපාලනඥයෙකු බව අපේ ජන බල පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද් මහතා පවසයි. TTVnews.lk ව...
අපි අසරණයි - ජනපතිතුමනි අවධානය යොමු කරන්න - ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම්
අපි අසරණයි - ජනපතිතුමනි අවධානය යොමු කරන්න - ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම් කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ අපගේ කේෂ්ත්‍රය අසරණ වී ඇති බවත් මෙතෙක් කිසිදු සහනයක් නොලැබුණු බව ජ්‍යෙෂ්ඨ රුපලාවන්‍යශිල්පි ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම් මහතා පවසයි. ...
කුණු වලින් විදුලිය නිපදවන වැඩේ බර ඇදලා ඉවර උනාම ප්‍රදිප් කුණු කුඩේට වැටිලාද?
කුණු වලින් විදුලිය නිපදවන වැඩේ බර ඇදලා ඉවර උනාම ප්‍රදිප් කුණු කුඩේට වැටිලාද? රටට අවශ්‍ය දේ ඉටු කිරීමට කටයුතු කලා මිස එහි අයිතිකාරයා වෙන්න අදහස් කලේ නැති බව ජේ.ආර්.ගේ මුණුපුරු ප්‍රදිප් ජයවර්ධන මහතා පවසයි.  ...
ප්‍රගීත් අතුරුදහන් කරපු අයට සොබාදහම හෙමින් හෙමින් දඩුවම් දෙයි - සන්දයා එක්නැලිගොඩ
ප්‍රගීත් අතුරුදහන් කරපු අයට සොබාදහම හෙමින් හෙමින් දඩුවම් දෙයි - සන්දයා එක්නැලිගොඩ මගේ සැමියා වන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් නොකලානම් හෝ ඝාතනය නොකලානම් අද මං මේ ආකාරයට කරලියට පැමිණෙන්නේ නැති බව සන්දයා එක්නැලිගොඩ මහත්මිය පවසයි. TTVnews.lk ස...

Print   Email