#වීඩියෝ

ගෝඨාට බැරි වුණොත් මං හැමදේම අතහරිනවා – ගැමුණු විජේරත්න  

මෙරට බස් කර්මාන්තය කඩා වැටී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

TTVnews සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මෙරට සංවර්ධනයට කිරීමට නොහැකි වුවහොත් තමා මේ සියළු තනතුරුවලින් ඉවත් වන බවයි.

ඔහු සමඟ සිදු කල සම්පුර්ණ සාකච්ඡා මෙතනින්

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *