• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බටහිර ආසියානු යුද ගැටුම් මධ්‍යයේ ඉන්දියාව ඉන්ධන බදු අඩු කළේ ඇයි?

රජයෙන් පැහැදිලි කිරීමක්

27 March 2026
in පුවත්, විදෙස්
බටහිර ආසියානු යුද ගැටුම් මධ්‍යයේ  ඉන්දියාව ඉන්ධන බදු අඩු කළේ ඇයි?
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය මාසය තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 70 සිට ඩොලර් 122 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ, ඉන්දීය වැසියන් මත පැටවෙන ආර්ථික බර අවම කිරීම සඳහා මෝදි රජය ඉන්ධන සුරාබදු (Excise Duty) අඩු කිරීමට තීරණය කර තිබේ. ඉන්දීය මධ්‍යම රජය පෙන්වා දෙන්නේ ඇමෙරිකා – ඉරාන යුද්ධය හේතුවෙන් ලොව පුරා රටවල් රැසක ඉන්ධන මිල 20% සිට 50% දක්වා ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි.
මෙම අර්බුදකාරී අවස්ථාවේදී ඉන්දීය රජය හමුවේ විකල්ප දෙකක් පැවති බවත්, අනෙකුත් රටවල් මෙන් ජනතාව මත අධික මිල පීඩනයක් පැටවීම වෙනුවට රජයේ ආදායම කැප කරමින් හෝ ජනතාව ආරක්ෂා කිරීමට තමන් පියවර ගත් බවත් රජය අවධාරණය කරයි. ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් සඳහා පනවා තිබූ විශේෂ අතිරේක සුරාබදු (SAED) සංශෝධනය කිරීම හරහා ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය ඉන්දීය පාරිභෝගිකයාට සෘජුව බලපෑම වැළැක්වීමට අපේක්ෂිතය.
Post Views: 5
Previous Post

ඇමෙරිකා – ඉරාන යුද්ධය හමුවේ ඉන්දීය රජයෙන් ඉන්ධන බදු සහනයක්

Next Post

නුවන් තුෂාරට IPL අහිමිවීම දුර්වල සැලසුම්කරණයේ ප්‍රතිඵලයක් බව චමින්ද වාස් පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දෙමළ සංස්කෘතික අනන්‍යතාවය විදහා පෑ  කම්බන් උළෙල  ජනපති ප්‍රධානත්වයෙන්  වැල්ලවත්තදී

4 May 2026
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බහුතර කොටස් මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් ගනුදෙනුව ගැන විමර්ශන ඇරඹෙයි

ඉන්දියාව යුද්ධයක පැටලුනොත් ලංකාවට ලොකු ප්‍රශ්නයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙමළ සංස්කෘතික අනන්‍යතාවය විදහා පෑ  කම්බන් උළෙල  ජනපති ප්‍රධානත්වයෙන්  වැල්ලවත්තදී

දෙමළ සංස්කෘතික අනන්‍යතාවය විදහා පෑ කම්බන් උළෙල ජනපති ප්‍රධානත්වයෙන් වැල්ලවත්තදී

4 May 2026
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බහුතර කොටස් මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බහුතර කොටස් මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved