• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් අතර විශේෂ හමුවක්

20 May 2026
in දේශීය, පුවත්
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ  ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් අතර  විශේෂ හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී (Chief of the Air Staff) එයාර් චීෆ් මාෂල් අමර් ප්‍රීත් සිං (Amar Preet Singh) මහතා සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර විශේෂ හමුවක් ඊයේ (19) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
ආරක්ෂක ලේකම්වරයා විසින් ඉන්දීය ගුවන් හමුදාපතිවරයා ඉතා සුහදශීලීව පිළිගත් අතර, ඉන් අනතුරුව දෙරටටම ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන ආරක්ෂක කරුණු සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම නිල හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය ආරක්ෂක උපදේශක (Defense Advisor) ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
Post Views: 2
Previous Post

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Next Post

කුමාර් සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් ලක්නව් පරදා IPL 2026 ප්ලේ-ඕෆ් බලාපොරොත්තු ඉහළ නංවා ගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ඉහළට  වසරේ ගතවූ මාස කිහිපයට  සංචාරකයින්  ලක්ෂ 9 හමාර ඉක්මවයි

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ඉහළට වසරේ ගතවූ මාස කිහිපයට සංචාරකයින් ලක්ෂ 9 හමාර ඉක්මවයි

20 May 2026
B ශ්‍රේණියේ මාර්ගයක  5.5 Km අලුත්වැඩියා කරන්න  කෝටි 81ක්

පළාත් සභා මැතිවරණ ක්‍රමය තීන්දුවෙයි මැතිවරණ කොමිසම  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව  හමුවට කැඳවයි

නීතිවිරෝධී රූපවාහිනී  සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ඉහළට  වසරේ ගතවූ මාස කිහිපයට  සංචාරකයින්  ලක්ෂ 9 හමාර ඉක්මවයි

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ඉහළට වසරේ ගතවූ මාස කිහිපයට සංචාරකයින් ලක්ෂ 9 හමාර ඉක්මවයි

20 May 2026
B ශ්‍රේණියේ මාර්ගයක  5.5 Km අලුත්වැඩියා කරන්න  කෝටි 81ක්

B ශ්‍රේණියේ මාර්ගයක 5.5 Km අලුත්වැඩියා කරන්න කෝටි 81ක්

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved