• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් නුවරඑළිය සීතා අම්මන් කෝවිල වැඳපුදා ගනියි

20 April 2026
in පුවත්, විදෙස්
ඉන්දීය උප ජනාධිපති  සී.පී. රාධක්‍රිෂ්ණන්  නුවරඑළිය සීතා අම්මන් කෝවිල  වැඳපුදා ගනියි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (අප්‍රේල් 20) පෙරවරුවේ නුවරඑළිය හක්ගල පිහිටි ඓතිහාසික සීතා අම්මන් කෝවිල වැඳපුදා ගත්තේය.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් නුවරඑළියට පැමිණි උප ජනාධිපතිවරයාව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සහ වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන් විසින් පිළිගනු ලැබූහ. එහිදී ඔහු ඉන්දීය ආධාර යටතේ රාගල ලිඩල්ස්ඩේල් වතුයායේ ඉදිකළ නිවාස යෝජනා ක්‍රමය නිරීක්ෂණය කළ අතර එහි පදිංචි වතු කම්කරුවන් සමඟ ද සුහද කතාබහක නිරත විය.
අනතුරුව සීතා අම්මන් කෝවිල වෙත පැමිණි උප ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වුණු අතර, එහිදී කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා විසින් විශේෂ සමරු තිළිණයක් ද ඔහු වෙත පිළිගන්වන ලදී. මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස්වරයා සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටි අතර, ආගමික වතාවත්වලින් පසු උප ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස යළි කොළඹ බලා පිටත්ව ගියහ.
Post Views: 9
Previous Post

ඉන්දුනීසියානු KRI BIMA SUCI – 945 රුවල් නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

Next Post

අවුරුදු සමයේ රිය අනතුරු ඉහළ යයි

Editor TTV News

Editor TTV News

Next Post
අවුරුදු සමයේ  රිය අනතුරු ඉහළ යයි

අවුරුදු සමයේ රිය අනතුරු ඉහළ යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අවසන් වීමත් සමඟ  නව සාමාජිකයින්  පත් කිරීමට සූදානම්

14 May 2026
පේරාදෙණිය සරසවියේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  මෘදුකාංග වංචාවක් සම්බන්ධයෙන්  තොරතුරු තාක්ෂණ පාලක  CID අත්අඩංගුවට

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය  නවගමුව පොලිසියේ නිලධාරියෙකුට  පිහි ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අවසන් වීමත් සමඟ  නව සාමාජිකයින්  පත් කිරීමට සූදානම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වීමත් සමඟ නව සාමාජිකයින් පත් කිරීමට සූදානම්

14 May 2026
පේරාදෙණිය සරසවියේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

පේරාදෙණිය සරසවියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved