ඉන්දුනීසියාවේ සුලවේසි දූපත ආශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රිතව රිච්ටර් මාපකයේ 6.7ක ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රබල භූ කම්පනයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>ය පවසයි.කෙසේ වෙතත්, මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව ඉන්දුනීසියාවේ භූ භෞතික විද්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>යා ඒජන්සිය විසින් තහවුරු කර ඇත.