• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රත්වත්තේ ගැන පැමිණිල්ල වහාම විමර්ශනය කරන්න – ඇමැති සරත්

17 September 2021
in දේශීය

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ල වහාම විමර්ශනය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

සිරකරු දිනය යෙදුණු සැප්තැම්බර් 12 වැනිදා පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමැතිවරයෙක් පිස්තෝලය පෙන්වා සිරකරුවන් දණගස්වා ඇති සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුවන බව පොලිස් ආරංචි මාර්ග පැවසිය‍.

කෙසේ වෙතත් පසුගිය 15 වනදා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට රත්වත්ත මහතා කටයුතු කලේය.

Post Views: 12
Previous Post

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට පී.සී.ආර්.පරීක්ෂණ ප්‍රතිඵල අනුව කඩිනමින් නිවෙස් බලා යාමට අවස්ථාව

Next Post

නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වනදායි පසු ඉවත් කෙරේ

editor

editor

Next Post

නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වනදායි පසු ඉවත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved