• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානය ඇමෙරිකානු ගුවන් ප්‍රහාර දැඩි ලෙස හෙළා දකී

සහය දක්වන රටවල් ඉලක්ක විය හැකි බවට අනතුරු ඇඟවීමක්

13 July 2026
in පුවත්, විදෙස්
ඉරානය ඇමෙරිකානු ගුවන් ප්‍රහාර  දැඩි ලෙස හෙළා දකී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු හමුදා විසින් ඉරානය ඉලක්ක කර එල්ල කරන ලද නවතම ගුවන් ප්‍රහාර මාලාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ “පැහැදිලි උල්ලංඝනයක්” ලෙස හඳුන්වමින් ඉරාන විදේශ අමාත්‍යාංශය එය දැඩි ලෙස හෙළා දැක තිබේ. කලාපීය ස්ථාවරත්වය බිඳ දැමීම සහ සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉරානය වොෂින්ටනයට චෝදනා කරයි.
ඉරානය අනතුරු අඟවා ඇත්තේ, ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා තම භූමිය හෝ පහසුකම් භාවිතා කිරීමට ඉඩ දෙන ඕනෑම රටක් ඉරාන ආරක්ෂක මෙහෙයුම්වල “නීත්‍යානුකූල ඉලක්කයක්” ලෙස සැලකිය හැකි බවයි. මෙම ආක්‍රමණශීලී ක්‍රියා සම්බන්ධයෙන් ඇමෙරිකාව වගකිව යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත පත් කිරීමට ද ඉරානය පියවර ගෙන තිබේ. මස්කට් නුවර පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශ “සම්පූර්ණයෙන්ම අසත්‍ය” බව ද අමාත්‍යාංශය පවසයි. ඉරානය පවසන පරිදි එම සාකච්ඡා හොර්මුස් සමුද්‍ර සන්ධියේ කළමනාකරණය සහ ජාත්‍යන්තර නාවික මාර්ගවල ආරක්ෂාව පිළිබඳව පමණක් සිදු වූ ඒවාය.
පසුගිය ඉරිදා ඇමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) විසින් දියත් කළ මෙම නවතම ප්‍රහාර මාලාව මගින් ඉරාන මිසයිල සහ ඩ්‍රෝන මධ්‍යස්ථාන, නාවික මෙහෙයුම් අංශ, උණ්ඩ ගබඩා සහ සන්නිවේදන ජාල ආශ්‍රිත ඉලක්ක 140කට පමණ හානි සිදු කර තිබේ. ජාස්ක්, බන්ඩර් අබ්බාස් සහ සිරික් යන දකුණුදිග නගරවල පිපිරීම් රැසක් වාර්තා විය. සිදුවෙමින් පවතින මෙම හමුදා ගැටුම් පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කරන එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා, මෙය කලාපීය සහ ගෝලීය වශයෙන් බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට අනතුරු අඟවයි.
Post Views: 1
Previous Post

ගිනි අවියක් සමග සැකකරුවෙකු මහරගම දී අත්අඩංගුවට

Next Post

නීති විරෝධී මත්පැන් සහ පෙරීමට යොදාගන්නා ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු යක්කලදී අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved