• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍ය ආරක්ෂකගෙන් චෝදනාවක්

ඉරාන ප්‍රහාර පිටුපස පුටින්ගේ සැඟවුණු හස්තයක් ඇති බවට සැක පළ කරයි

13 March 2026
in පුවත්, විදෙස්
බ්‍රිතාන්‍ය ආරක්ෂකගෙන් චෝදනාවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය විසින් ඇමෙරිකාව සහ ඉශ්‍රායලය ඉලක්ක කර ගනිමින් දියත් කරන ඩ්‍රෝන ප්‍රහාර පිටුපස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ “සැඟවුණු හස්තයක්” පවතින බවට බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය ජෝන් හීලි (John Healey) බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරානය අනුගමනය කරන ඇතැම් යුද උපක්‍රම සහ හැකියාවන් සඳහා රුසියාවේ බලපෑමක් ඇති බවට ඔහු සැක පළ කරයි.
පසුගිය මාර්තු 1 වනදා සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍යයට අයත් ‘Akrotiri’ ගුවන් හමුදා කඳවුරට පතිත වූ ඉරාන නිෂ්පාදිත ඩ්‍රෝන යානය මේ වන විට බ්‍රිතාන්‍ය බලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට ලක්ව තිබේ. එම ඩ්‍රෝන යානය නිෂ්පාදනය කිරීම සඳහා රුසියානු හෝ වෙනත් විදේශීය කොටස් භාවිතා කර ඇත්දැයි සොයා බැලීම එහි ප්‍රධාන අරමුණයි. ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමෙන් වැඩිම වාසියක් ලබන නායකයා පුටින් බැවින්, මෙම අර්බුදය පිටුපස ඔහු සිටින බව විශ්වාස කිරීම පුදුමයට කරුණක් නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රුසියාව සහ ඉරානය අතර පවතින සමීප සබඳතාවයත්, රුසියාවෙන් උගත් පාඩම් උපයෝගී කරගනිමින් ඉරානය ඩ්‍රෝන යානා භාවිතා කරන ආකාරයත් පිළිබඳව බ්‍රිතාන්‍ය යුද හමුදා ප්‍රධානීන් අමාත්‍යවරයා දැනුවත් කර තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණේ රුසියාව ඉරානයට සහාය දෙන බවට තමන්ට මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවයි. කෙසේ වෙතත්, ඉරාකය වැනි රටවල ස්ථාපිත බ්‍රිතාන්‍ය හමුදා ද ඉරාන ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා මේ වන විට සක්‍රීයව දායක වෙමින් සිටියි.
Post Views: 9
Previous Post

AI තාක්ෂණය හරහා ස්මාර්ට් නගර විප්ලවීය වෙනසකට

Next Post

චීන බැටරි අමුද්‍රව්‍ය සඳහා පනවා තිබූ දැඩි බදු ඉවත් කිරීමට ඇමෙරිකාව තීරණය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
චීන බැටරි අමුද්‍රව්‍ය සඳහා  පනවා තිබූ දැඩි බදු ඉවත් කිරීමට  ඇමෙරිකාව තීරණය කරයි

චීන බැටරි අමුද්‍රව්‍ය සඳහා පනවා තිබූ දැඩි බදු ඉවත් කිරීමට ඇමෙරිකාව තීරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

14 September 2026
සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

14 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved