• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් දැඩි කොන්දේසි

20 June 2026
in පුවත්, විදෙස්
හෝමූස් සමුද්‍ර සන්ධියේ  ගමනාගමනයට  ඉරානයෙන් දැඩි කොන්දේසි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය විසින් අලුතින් පිහිටුවන ලද ‘පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය’ විසින් උපායමාර්ගික වැදගත්කමක් ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන සියලුම යාත්‍රා සඳහා නව රෙගුලාසි මාලාවක් නිකුත් කර තිබේ.
මෙම නව අධිකාරියට හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය අධීක්ෂණය කිරීමේ පූර්ණ වගකීම පැවරී ඇති අතර, ඒ අනුව එම මාර්ගය භාවිතා කරන සියලුම නැව් තම අධිකාරිය යටතේ ලියාපදිංචි වන ලෙස ඉල්ලා ඇත. මෙම නව නීතිවලට අනුව, අදාළ ප්‍රදේශයට ඇතුළු වීමට පැය 48කට පෙර ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම නිවේදනයක් ඉදිරිපත් කළ යුතු බව සඳහන් වේ.
සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන ගමනාගමනය නොමිලේ සහ සාමාන්‍ය පරිදි සිදුවන බව ඉරාන බලධාරීන් පවසා ඇතත්, මෙම නව නීති පැනවීමත් සමඟ කලාපයේ නැව් ගමනාගමනය සම්බන්ධයෙන් පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
Post Views: 11
Previous Post

ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා

Next Post

සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව අද…

Editor TTV News

Editor TTV News

Next Post
සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව අද…

සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව අද...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved