• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ ඔමාන් ගිවිසුම අවසන් අදියරේ

9 August 2026
in පුවත්, විදෙස්
හෝමුස් සමුද්‍ර සන්ධිය  විවෘත කිරීමේ ඔමාන් ගිවිසුම  අවසන් අදියරේ
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
හෝමුස් සමුද්‍ර සන්ධියේ නව නැව් මාර්ග නිර්වචනය කරන ඔමාන් රාජ්‍යය සමඟ වන ගිවිසුම අවසන් අදියරේ පවතින බව ඉරානය ප්‍රකාශ කර ඇතත්, එක්සත් ජනපදය විසින් වෙනත් කොන්දේසි සපුරාලන තුරු ජල මාර්ගය යළි විවෘත නොකරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාක්ෂි (Abbas Araqchi) පවසයි.
ගල්ෆ් කලාපයට ඇතුළු වන නැව් පාලනය කිරීමට ටෙහ්රාන් බලධාරීන්ට අවස්ථාව සලසා දෙන මෙම ගිවිසුම පිළිබඳ සාකච්ඡා අවසන් අදියරේ පවතින බව ඇමරිකානු නිලධාරියෙක් ද තහවුරු කර තිබේ. කෙසේ වෙතත්, ඉරාන වරායන් මත පනවා ඇති අවහිරතා ඉවත් කිරීම, ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා වන්දි ගෙවීම, සම්බාධක ඉවත් කිරීම සහ අමෙරිකානු තර්ජන නවත්වන ලෙස ඉරානය කොන්දේසි පනවා ඇත. මීට අමතරව, යේමනයේ හූති කැරළිකරුවන් සෞදි අරාබියේ ජාසාන් (Jazan) තෙල් පිරිපහදුවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, කලාපීය නොසන්සුන්තාව මධ්‍යයේ සෞදි අරාබිය සහ පාකිස්තානය අතර නව ආරක්ෂක ගිවිසුමක් ද අත්සන් කර තිබේ.
Post Views: 14
Previous Post

රුසියාවේ සටන් වැදීම සඳහා උතුරු කොරියානු හමුදා 50,000ක් යෙදවීමට සූදානම්

Next Post

යුධ ගබඩා හිඟය පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ අවි නිෂ්පාදනය ඉහළ නංවන ලෙස පෙන්ටගනයෙන් සමාගම්වලට ඉල්ලීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved