• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකා – ඉස්රායල යුද ගැටුම් මැද තාවකාලිකව වැසුණු ඉරාන කොටස් වෙළෙඳපොළ ලබන අඟහරුවාදා සිට නැවත විවෘත වේ

17 May 2026
in පුවත්, විදෙස්
ඇමරිකා – ඉස්රායල යුද ගැටුම් මැද  තාවකාලිකව වැසුණු  ඉරාන කොටස් වෙළෙඳපොළ ලබන  අඟහරුවාදා සිට නැවත විවෘත වේ
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකාව සහ ඉස්රායලය සමඟ ඇති වූ දැඩි යුදමය ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ඉරාන කොටස් වෙළෙඳපොළ කටයුතු (Iran’s stock market) ලබන අඟහරුවාදා (19) දින සිට නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව ඉරානයේ නිල ‘IRNA’ පුවත් ඒජන්සිය වාර්තා කරයි.
ඉරාන සුරැකුම්පත් සහ විනිමය සංවිධානයේ (Securities and Exchange Organization) නියෝජ්‍ය අධීක්ෂක හමීඩ් යාරි (Hamid Yari) මහතා ප්‍රකාශ කළේ, යුද්ධය ආරම්භ වූ වහාම කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට පියවර ගත්තේ ආයෝජකයන්ගේ වත්කම් ආරක්ෂා කිරීමටත්, අනවශ්‍ය කලබලකාරීත්වය මත සිදුවන කොටස් අලෙවිය වැළැක්වීමටත්, වඩාත් විනිවිදභාවයෙන් යුත් මිල මට්ටම් පවත්වා ගැනීමටත් බවයි.
පවතින තත්ත්වය සමනය වීමත් සමඟ කොටස් වෙළෙඳපොළ නැවත විවෘත කිරීම හරහා එරට ප්‍රාග්ධන වෙළෙඳපොළේ (Capital Market) සියලුම අංශවල මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පරිදි යළි ආරම්භ වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.
Post Views: 10
Previous Post

සුඛෝපභෝගී නෞකාවක පැතිරුණු හැනා වයිරසය (Hantavirus) කැනඩාවටත් ඇතුළු වෙයි

Next Post

ඉන්දියාවේ පළමු සුපිරි අර්ධ සන්නායක කර්මාන්තශාලාව සඳහා ටාටා සමාගම සහ ඕලන්දයේ ASML එක්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved