• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු අවහිරතා මැද ඉරාන නෞකා හතරක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඔබ්බට

17 April 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකානු අවහිරතා මැද  ඉරාන නෞකා හතරක්  හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඔබ්බට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු සම්බාධක සහ නාවික අවහිර කිරීම් මධ්‍යයේ ඉරාන වරායන්ගෙන් පිටත් වූ නෞකා හතරක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සාර්ථකව ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සමුද්‍රීය ගමනාගමන දත්තවලට අනුව අසාර්ගුන් (Azargoun), අශ්කාන් ත්‍රී (Ashkan 3), ශබ්ඩිස් (Shabdis) සහ ටාවා ෆෝ (Tawa 4) යන නෞකා මෙලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය පසුකර තිබේ. මින් නෞකා තුනක් ඉරාන ධජය සහිතව ගමන් කර ඇති අතර, අනෙක් නෞකාව කොමරෝස් ධජය යටතේ ගමන් කර ඇති බව වාර්තා වේ.
කලාපීය වශයෙන් පවතින දැඩි උණුසුම්කාරී තත්ත්වය හමුවේ වුවද තම අවහිර කිරීම් අඛණ්ඩවම සිදු කරන බව ඇමෙරිකානු නාවික හමුදාව නිවේදනය කර ඇත. ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින යුදමය වාතාවරණය හමුවේ මෙම නෞකා ගමනාගමනය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.
Post Views: 1
Previous Post

නේටෝව යනු කඩදාසි කොටියෙක් හෝමුස් අර්බුදය සමනය වීමත් සමඟ ට්‍රම්ප්ගෙන් නේටෝවට දැඩි ප්‍රහාරයක්

Next Post

පොහොර හිඟය මගහරවා ගැනීමට ඇමෙරිකාවෙන් G20 රටවලට විශේෂ යෝජනාවක්

Editor TTV News

Editor TTV News

Next Post
පොහොර හිඟය මගහරවා ගැනීමට  ඇමෙරිකාවෙන් G20 රටවලට  විශේෂ යෝජනාවක්

පොහොර හිඟය මගහරවා ගැනීමට ඇමෙරිකාවෙන් G20 රටවලට විශේෂ යෝජනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

OpenAI වෙතින් ජීව විද්‍යා පර්යේෂණ සඳහා විශේෂිත වූ GPT-Rosalind මාදිලිය හඳුන්වා දෙයි

17 April 2026
මැදපෙරදිග වාණිජ නෞකාවල  ආරක්ෂාව සඳහා  ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

මැදපෙරදිග වාණිජ නෞකාවල ආරක්ෂාව සඳහා ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

17 April 2026
ගල්අඟුරු වංචා චෝදනා

ගල්අඟුරු වංචා චෝදනා

17 April 2026
කුමාර ජයකොඩිගේ  ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි

කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

OpenAI වෙතින් ජීව විද්‍යා පර්යේෂණ සඳහා විශේෂිත වූ GPT-Rosalind මාදිලිය හඳුන්වා දෙයි

17 April 2026
මැදපෙරදිග වාණිජ නෞකාවල  ආරක්ෂාව සඳහා  ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

මැදපෙරදිග වාණිජ නෞකාවල ආරක්ෂාව සඳහා ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved