• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාමට ඉරානය නෞකාවලින් ඩොලර් මිලියන 2ක ගාස්තුවක් අය කරයි

10 April 2026
in පුවත්, විදෙස්
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාමට  ඉරානය නෞකාවලින් ඩොලර් මිලියන 2ක ගාස්තුවක්  අය කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සහ ඇමෙරිකාව අතර තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබියදීත්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඇතැම් නෞකාවලින් ඉරානය ඩොලර් මිලියන 2ක සංක්‍රමණ ගාස්තුවක් (Transit fee) අය කරන බවට වාර්තා වේ. ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටු සාමාජික අලෙඩින් බොරෝජර්ඩි පවසන්නේ මෙලෙස ගාස්තු අය කිරීම ඉරානයේ ශක්තිය විදහා දක්වන්නක් බවයි. ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන මෙම තීරණාත්මක මුහුදු මාර්ගය පෙබරවාරි 28 වැනිදායින් පසු යුදමය වාතාවරණය හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව පවතී.
ඉරානය විසින් නෞකාවලින් ගාස්තු අය කරන බවට පළ වන වාර්තා පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය අවධානය යොමු කර ඇත. ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් (Randhir Jaiswal) මහතා අවධාරණය කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ඉරානය අතර මෙතෙක් “කිසිදු සාකච්ඡාවක්” පවත්වා නොමැති බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නිදහස් සහ ආරක්ෂිත නාවික ගමනාගමනය සඳහා ඉන්දියාව දිගින් දිගටම පෙනී සිටී. ඉරානය විසින් ඉන්දියාව “මිත්‍රශීලී” රටක් ලෙස සලකා නෞකා සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇති බව වාර්තා වුවද, ඉන්දියාව ඒ සඳහා කිසියම් ගාස්තුවක් ගෙවන්නේද යන්න පිළිබඳව රජය නිශ්චිතවම ප්‍රතික්ෂේප කර ඇත.
පකිස්ථානයේදී පැවැත්වීමට නියමිත ඉරාන – ඇමෙරිකානු සාකච්ඡාවලදී ද මෙම හෝමුස් සමුද්‍ර සන්ධියේ ගැටලුව ප්‍රධාන මාතෘකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනාගතයේදී ඇති විය හැකි ඕනෑම තත්ත්වයකදී ඉන්දියාවේ අවශ්‍යතා සහ ජාත්‍යන්තර නාවික නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 9
Previous Post

ඉරාන – ඇමෙරිකානු සාකච්ඡා සඳහා පකිස්ථානය සූදානම් වෙයි

Next Post

ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගීය එක්ව නිර්මාණය කළ වීඩියෝවක් ප්‍රසිද්ධ වෙමින් පවතී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved