• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද උණුසුම ඉහළට

ජෝර්දානයේ ඇමරිකානු ගුවන් කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාර

11 June 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද උණුසුම ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් උත්සන්න වෙමින්, ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ජෝර්දානයේ පිහිටි ඇමරිකානු අණදෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
‘ඊශ්‍රායල් ටයිම්ස්’ ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉරානය විසින් “දණ්ඩනීය මෙහෙයුමක්” ලෙස නම් කරමින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි. බැලස්ටික් මිසයිල 12ක් භාවිතා කරමින් ජෝර්දානයේ පිහිටි ‘අල්-අස්රාක් ගුවන් කඳවුර’ සහ එහි පාලන මධ්‍යස්ථානය ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ දැඩි යුදමය ආතතියක් හටගෙන ඇති අතර, කුවේට් සහ බහරේන් වැනි රටවල ගුවන් කලාපයන් ද පෙර දිනවලදී ආරක්ෂක පියවරක් ලෙස තාවකාලිකව වසා දැමීමට සිදුවිය. ඉරානයේ මෙම ප්‍රහාරයත් සමඟ කලාපයේ සාමය සහ ආරක්ෂාව පිළිබඳ බරපතල අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇති අතර, ලෝක බලවතුන් කලාපයේ තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවෙයි.
ප්‍රහාරය හේතුවෙන් සිදුවූ හානි පිළිබඳව තවමත් නිල තොරතුරු වාර්තා වී නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානය යොමු වී තිබේ.
Post Views: 0
Previous Post

පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් Barista Coffee Lanka ආයතනයට රු. 400,000ක දඩයක්

Next Post

ඇමරිකානු ප්‍රහාරයකින් ඉරාන කුද්ස් බලකායේ ප්‍රධානී ස්මයිල් ඛානි ඇතුළු ඉහළම නිලධාරීන් 23ක් ජීවිතක්ෂයට?

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved