• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද්ධය නිසා ඇලුමිනියම් ටින් හිඟ වෙයි

ඉන්දියාවේ Diet Coke සැපයුම අඩාල වේ

22 April 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද්ධය නිසා  ඇලුමිනියම් ටින් හිඟ වෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය හේතුවෙන් ඇලුමිනියම් සැපයුම් දාමයට එල්ල වී ඇති දැඩි බලපෑම නිසා ඉන්දියාව තුළ Diet Coke හිඟයක් නිර්මාණය වී තිබේ. ඉන්දියාවේ Diet Coke අලෙවි කරනු ලබන්නේ ඇලුමිනියම් ටින් (Cans) ආකාරයෙන් පමණක් වන අතර, මැදපෙරදිග පවතින යුද වාතාවරණය හේතුවෙන් එම ටින් නිෂ්පාදනයට අවශ්‍ය ඇලුමිනියම් ගෙන්වා ගැනීමට නොහැකි වීම මෙම අර්බුදයට මුල පුරා ඇත.
ලෝකයේ සමස්ත ඇලුමිනියම් නිෂ්පාදනයෙන් 9%ක් පමණ මැදපෙරදිග කලාපයෙන් සපයන නමුත්, පෙබරවාරි අග භාගයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර වීම හේතුවෙන් එම සැපයුම් අඩාල වී තිබේ. බොහෝ සිසිල් බීම වර්ග ප්ලාස්ටික් බෝතල්වල ද අලෙවි කළත්, Diet Coke ඉන්දියාවේ පවතින්නේ ටින් ආකාරයෙන් පමණක් වීම නිසා මෙම සැපයුම් හිඟය දැඩිව දැනී ඇත.
මේ වන විට Coca-Cola සමාගම සිය බෙදාහරින්නන් වෙත දැනුම් දී ඇත්තේ පවතින ටින් හිඟය හේතුවෙන් ඇණවුම් සීමා කිරීමට හෝ ඇතැම් ඇණවුම් ලබා දීමට නොහැකි වී ඇති බවයි. ඉන්දියාව යනු සීනි රහිත බීම වර්ග සඳහා ශීඝ්‍රයෙන් වර්ධනය වන වෙළඳපොළක් වන අතර, 2030 වන විට එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 4.7ක් වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. කෙසේ වෙතත්, ආනයනික ටින් තොග ප්‍රමාද වීම නිසා මේ වන විට ඉන්දීය වෙළඳපොළේ Diet Coke හිඟයක් නිර්මාණය වෙමින් පවතී.
Post Views: 17
Previous Post

විශ්වයේ අභිරහස් සෙවීමට ගැලැක්සි මිලියන 47ක් ඇතුළත් දැවැන්තම ත්‍රිමාණ සිතියම නිර්මාණය කෙරේ

Next Post

ඇමරිකාවේ Ford Ranger රථ වාහන 140,000කට අධික ප්‍රමාණයක් යළි කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකාවේ Ford Ranger  රථ වාහන 140,000කට  අධික ප්‍රමාණයක් යළි කැඳවයි

ඇමරිකාවේ Ford Ranger රථ වාහන 140,000කට අධික ප්‍රමාණයක් යළි කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved