ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ අමෙරිකානු සංචාරයට පෙර, පර්සියානු වල්ගයේ ‘පළිගැනීමේ මෙහෙයුම්’ තාවකාලිකව නතර කර ඇති බව පවසන ඉරාන හමුදාව, අමෙරිකාව සිය ප්‍රහාර දිගටම පවත්වාගෙන ගියහොත් ගැුටුම කලාපය පුරා ව්‍යාප්ත වන බවට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඉරාන හමුදා ප්‍රකාශක මොහොමඩ් අක්‍රමිනියා (Mohammad Akraminia) විසින් වොෂින්ටන් නුවර වෙත මෙම පණිවිඩය නිකුත් කර ඇති අතර, කලාපීය ආරක්ෂාව සහ වත්මන් උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් එය දැඩි අවධානයට ලක්ව ඇත.














