• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආදායම් බදු වගකීම් පැහැර හරින පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව දැඩි නීතිමය පියවර

20 July 2026
in දේශීය, පුවත්
ආදායම් බදු වගකීම්  පැහැර හරින පුද්ගලයන්ට සහ  ආයතනවලට එරෙහිව  දැඩි නීතිමය පියවර
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2026 අංක 11 දරණ දේශීය ආදායම් සංශෝධන පනත ප්‍රකාරව, තම ආදායම් බදු වගකීම් හිතාමතාම ඉටු කිරීමට අපොහොසත් වන පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ආදායම් බදු කාර්යයන් සඳහා ලියාපදිංචි නොවී සිටීම, අනිවාර්ය ආදායම් බදු වාර්තා නිසි ලෙස ගොනු නොකිරීම, සහ රඳවා ගැනීමේ බදු හා අත්තිකාරම් පුද්ගල ආදායම් බදු වාර්ෂිකව ප්‍රකාශ නොකිරීම වැනි හේතූන් මත මෙම නඩු පැවරීම් සිදුකිරීමට හැකියාව පවතී.
නඩු පැවරීම අවසාන විකල්පය ලෙස භාවිතා කිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර, නඩු පැවරීමට පෙර අදාළ පාර්ශ්වයට ඒ පිළිබඳව දැනුම් දී නිවේදනයක් නිකුත් කරනු ලබයි. ඒ අනුව සිය වගකීම් ඉටු කිරීමට දින 30ක සහන කාලයක් ලබා දෙනු ඇත. එම සහන කාලය තුළත් අවශ්‍යතාවයන් ඉටු නොකළහොත්, එම ක්‍රියාව නීතිමය වරදක් ලෙස සලකා මහෙස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ නඩු පවරනු ලැබේ.
එසේ අධිකරණය හමුවේ වරදකරු වුවහොත්, රුපියල් ලක්ෂ 4ක් නොඉක්මවන දඩයක්, මාස 06ක් නොඉක්මවන සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවීමට අධිකරණයට බලය ඇත. සිය බදු වගකීම් නිසි කලට ඉටු කරමින් නීතිමය ගැටලුවලින් වැළකී සිටින ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටී.
Post Views: 3
Previous Post

තව කීදෙනෙක්ට සියදිවි නසාගන්න වෙයිද දන්නේ නැහැ

Next Post

දේශපාලනය ගොඩගන්න නම් නායකත්වය ශක්තිමත් කරන්න ඕනෑ

Editor TTV News

Editor TTV News

Next Post
ආදායම් බදු වගකීම්  පැහැර හරින පුද්ගලයන්ට සහ  ආයතනවලට එරෙහිව  දැඩි නීතිමය පියවර

දේශපාලනය ගොඩගන්න නම් නායකත්වය ශක්තිමත් කරන්න ඕනෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved