27 April 2024
#දේශීය

දිවයින පුරා පාසල් නිවාඩුව ලබන 23 වනදා

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදීම 2021 දෙසැම්බර් මස 23 බ්‍රහස්පතින්දා දින සිදුකරන අතර 2022 ජනවාරි 03 සඳුදා දින යළි ආරම්භ කෙරෙනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මීට පෙර ප්‍රකාශයට පත්කළ පාසල් නිවාඩු දිනයන් වන 2021.12.23 දින සිට 2021.12.27 දක්වා වූ දිනයන් ඉහත පරිදි සංශෝධනය වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *