21 May 2024
#දේශීය #පුවත්

විදේශ රටකදී හම්බ කල මුදල් මෙරටට තැන්පත් කිරීම අනාරක්ෂිතයි – උදයංග වීරතුංග

විදේශ රටක සිට මෙරට බැංකුවල තැන්පත් කරන මුදල් අනාරක්ෂිත බව හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ තමා වසර 35 ක් එ‌තෙර ජිවත් වු අතර මෙරටට විදේශ විනිමය නොකඩවා රැගෙන ආ ගනුදෙනුකරුවෙකු වන අතර තමා‌ගේ ගිණුම් ශ්‍රී ලංකා පොලිසියේ හා ශ්‍රී ලංකා මහබැංකුවේ අසත්‍ය චෝදනා මත ගිණුම් අක්‍රිය කිරීම් සිදු කර ඇති බවයි. 2015 අප්‍රේල් 29 දින ශ්‍රී ලංකා මහබැංකුව විසින් උදයංග වීරතුංග යන නමට ඇති සියලුම ගිණුම් තාවකාලිකව අක්‍රිය කර අදට වසර 09 ක් වන බවයි.

ඒ් මහතා මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනය පහත පරිදි සම්පුර්ණයෙන්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *