27 April 2024
#සංවර්ධන

යටවත්ත ප්‍රදේශයට ජල පහසුකම් ලබා දෙයි

යටවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දැහැමි මාවතේ නිවාස සදහා ජලය ලබා දිමේ කටයුතු සිදු කරන බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතාගේ නිරික්ෂණයට ලක් කෙරුණි.

වසර ගණනාවක් තිස්සේ ජල පහසුකම් ඇති නොමැතිව පිඩාවට පත්වු අතර මෙම පහසුකම් ලබා දිම සිදු කෙරේ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *