• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විපක්ෂය රටේ පාලන බලය ඉල්ලා සිටීම විහිලුවක් – ලාන්සා කියයි

17 June 2020
in දේශීය

පක්ෂය තුළ සමගිය පවත්වාගෙන යාමට නොහැකිව එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බල වේගයත් ජනතාවගෙන් රටේ පාලන බලය ඉල්ලා සිටීම විහිලුවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ දිවුලපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේස්දීය.

විපක්ෂයේ බෙදීම් දිනෙන් දින ඉහළ යමින් පවතින අතර නාමයෝජනා භාරදුන් පිරිස් පවා ඉල්ලා අස්වීමෙන් ඉදිරි මහ මැතිවරණ පරාජය නිසැක පරාජයක් වන බවට පිළිගෙන තිබෙන බවත් රටේ ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරත නොවෙමින් පක්ෂයේ බලය රැක ගැනීමේ තරගයක එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් නිරත වෙමින් සිටින බව නිමල් ලාන්සා මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට ඉදිරිපත් කළ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව පසුගිය ජනාධිපතිවරණයේදී හැට නව ලක්ෂයකට අධික ජනතාවක් විසින් අනුමත කර ඇති අතර එය ක්‍රියාත්මක කිරීම සදහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කරලීම සදහා ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව පෙළ ගැසී සිටින බව නිමල් ලාන්සා මහතා පැවසීය.

එලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණකරුක විනයගරුක සාධාරණ සමාජයක්, සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම මූලික අරමුණ කොටගෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බව නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කිරීම නිසා බියෙන් සැකෙන් තොරව ජනතාවට ජීවත් විය හැකි රටක් බිහි කර තිබෙන බවද නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 8
Previous Post

වංචාවට සහාය දුන්නානම් රට හදන්නත් සහාය දෙන්න – ජනපති

Next Post

වැනෙන නෙමෙයි පැහෙන එකක් හදන්න ඕන – දුමින්ද කියයි

editor

editor

Next Post

වැනෙන නෙමෙයි පැහෙන එකක් හදන්න ඕන - දුමින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved