• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Take Care – සුරැකෙමු මගතොට ව්‍යාපෘතිය රුපියල් මිලියන 833ක ප්‍රතිපාදන සමඟින් තවදුරටත් ඉදිරියට

19 May 2026
in දේශීය, පුවත්
Take Care – සුරැකෙමු මගතොට  ව්‍යාපෘතිය  රුපියල් මිලියන 833ක ප්‍රතිපාදන  සමඟින් තවදුරටත් ඉදිරියට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘Take Care – සුරැකෙමු මගතොට’ ව්‍යාපෘතිය දෙදහස් විසිහය වසරේ සිට දෙදහස් විසිඅට වසර දක්වා තවදුරටත් වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන අටසිය තිස්තුනක (833) මුදලක් සලසා ගනිමින් ඉදිරි වසර තුන සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දෙදහස් විසිපහ වසරේදී දිවයිනේ පාසල් හැටක් ආවරණය කරමින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන, ඉදිරි වසරවලදී ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව වසරකට පාසල් සියය බැගින් සම්බන්ධ කර ගනිමින් දීපව්‍යාප්තව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. පාසල් දරුවන් සහ සමස්ත සමාජය තුළ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙමඟින් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරේ.
Post Views: 7
Previous Post

ව්‍යාජ තොරතුරු දී TIN අංක ගන්නා අයට එරෙහිව දැඩි නීතිමය පියවර

Next Post

දූෂණ චෝදනාවකට කොටු වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved