• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ වාහන ධාවනය සීමා කෙරේ

විකල්ප මාර්ග මෙන්න

23 May 2026
in දේශීය, පුවත්
කඳාන වෙසක් පෙරහැර හේතුවෙන්  කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ  වාහන ධාවනය සීමා කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කඳාන පොලිස් වසමට අයත් හපුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික වෙසක් මහා පෙරහැර අද (23) රාත්‍රී කාලයේ වීථි සංචාරය කිරීමට නියමිත බැවින්, කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය නිවේදනය කරයි. ඒ අනුව අද රාත්‍රී 7:00 ට විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහැර කඳාන නගරය මධ්‍යයෙන් ගම්පහ – කඳාන මාර්ගයේ සහ කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කර නැවත විහාරස්ථානය වෙත ගෙවැදීමට නියමිතව ඇත.
මාර්ග වසා තැබෙන සහ පෙරහැර ගමන් ගන්නා කාලසටහන පහත පරිදි වේ:
රාත්‍රී 7:00 සිට රාත්‍රී 10:30 දක්වා: ගම්පහ – කඳාන මාර්ගයේ රාගම වැව හන්දියේ සිට මීගමුව මාර්ගයේ ගණේමුල්ල මංසන්ධිය දක්වා පෙරහැර ගමන් කරනු ඇත.
රාත්‍රී 10:30 සිට පසුදින (24) අලුයම 1:00 දක්වා: කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ කඳාන ගණේමුල්ල මංසන්ධියේ සිට ආනියාකන්ද රෝහල් හන්දිය දක්වා පෙරහැර ගමන් කිරීමට නියමිතය.
මේ හේතුවෙන් රාත්‍රී 10:30 සිට අලුයම 1:00 දක්වා කාලය තුළ කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ ගණේමුල්ල මංසන්ධියේ සිට ආනියාකන්ද රෝහල දක්වා කොළඹ දෙසට ධාවනය වන මංතීරු දෙකම සම්පූර්ණයෙන් වසා තැබීමට පොලිසිය පියවර ගෙන ඇත. එම කාලසීමාව තුළ කොළඹ සහ මීගමුව දෙසට ගමන් ගන්නා රියදුරන්ට අධික රථවාහන තදබදයක් මඟහරවා ගැනීම සඳහා හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Post Views: 4
Previous Post

තායිවාන පාර්ලිමේන්තුව ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව තායිපේ නුවරදී දැවැන්ත ජනතා විරෝධතාවක්

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කඳාන වෙසක් පෙරහැර හේතුවෙන්  කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ  වාහන ධාවනය සීමා කෙරේ

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ වාහන ධාවනය සීමා කෙරේ

23 May 2026
තායිවාන පාර්ලිමේන්තුව  ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව  තායිපේ නුවරදී  දැවැන්ත ජනතා විරෝධතාවක්

තායිවාන පාර්ලිමේන්තුව ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව තායිපේ නුවරදී දැවැන්ත ජනතා විරෝධතාවක්

23 May 2026
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින්  රුසියානු පාලනයේ පවතින  ලුහාන්ස්ක් හි සිසුන් 10ක් මරුට

හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ මතු පරපුර වෙනුවෙන්  යුද්ධ හමුදාවෙන් දිවයින පුරා  දැවැන්ත හරිත මෙහෙයුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන්  කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ  වාහන ධාවනය සීමා කෙරේ

කඳාන වෙසක් පෙරහැර හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ වාහන ධාවනය සීමා කෙරේ

23 May 2026
තායිවාන පාර්ලිමේන්තුව  ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව  තායිපේ නුවරදී  දැවැන්ත ජනතා විරෝධතාවක්

තායිවාන පාර්ලිමේන්තුව ආරක්ෂක වියදම් කපා හැරීමට එරෙහිව තායිපේ නුවරදී දැවැන්ත ජනතා විරෝධතාවක්

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved