27 April 2024
#ක්‍රීඩා

ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ශූරතාව ජැෆ්නා ස්ටැලියන්ස් හිමිවෙයි

ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (16) සමත්විය.

ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53 කට පරාජයට පත්කරමින්.

කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දිමටයි තීරණය කළ අතර කඩුළු 6 කට ලකුණු 188ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගි​ය Galle Gladiators කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුළු 9 කට ලකුණු 135ක් පමණයි.

තරගාවලියේ වීරයා වනිදු හසරංග. අවසන් මහා තරගයේ වීරයා ලෙස සොයිබ් මලික් සම්මාන ලැබුවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *