• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කෘත්‍රිම බුද්ධිය හරහා එල්ල විය හැකි තර්ජන හමුවේ ජපානය විශේෂ මූල්‍ය ආරක්ෂක බලකායක් පිහිටුවයි

24 April 2026
in පුවත්, විදෙස්
කෘත්‍රිම බුද්ධිය හරහා  එල්ල විය හැකි තර්ජන හමුවේ  ජපානය විශේෂ මූල්‍ය ආරක්ෂක  බලකායක් පිහිටුවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතයේදී මූල්‍ය පද්ධතිය තුළ ඇති විය හැකි සයිබර් ආරක්ෂණ අවදානම් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් (Task force) පිහිටුවීමට ජපාන රජය තීරණය කර තිබේ. විශේෂයෙන්ම ‘ඇන්ත්‍රොපික්’ (Anthropic) සමාගමේ ‘Mythos AI’ මාදිලිය හා සම්බන්ධ විය හැකි ආරක්ෂක දුර්වලතා පිළිබඳව මතුව ඇති කනස්සල්ල මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇති බව ජපාන මුදල් අමාත්‍ය සත්සුකි කටයාමා මහත්මිය අද (24) ප්‍රකාශ කළාය.
ජපාන මූල්‍ය සේවා නියෝජිතායතනය, ජපාන මහ බැංකුව, ජාතික සයිබර් ආරක්ෂණ කාර්යාලය මෙන්ම එරට ප්‍රමුඛතම බැංකු ත්‍රිත්වය සහ ජපාන කොටස් හුවමාරු සමූහය (Japan Exchange Group) එක්ව මෙම බලකාය මෙහෙයවනු ඇත. මූල්‍ය ගනුදෙනුවල ආරක්ෂාව තහවුරු කිරීම සහ AI තාක්ෂණය හරහා සිදුවිය හැකි සයිබර් ප්‍රහාර වළක්වා ගැනීම සඳහා වන නව ප්‍රමිතීන් සහ නීති රීති සකස් කිරීම මෙම බලකායේ ප්‍රමුඛ කාර්යය වනු ඇත. තාක්ෂණික දියුණුවත් සමඟ මූල්‍ය ක්ෂේත්‍රයට එල්ල විය හැකි නවීන පන්නයේ තර්ජන හමුවේ ජාතික මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම ජපානයේ අරමුණයි.
Post Views: 1
Previous Post

ලෝකයම කම්පා කළ මනුෂ්‍යත්වයේ ඛේදවාචකය මිලියන 6කගේ ජීවිත අබියස නපුරු හීනයක් සැබෑ වෙයි

Next Post

Meta සමාගම සිය AI පද්ධති පුහුණු කිරීමට සේවකයන්ගේ දත්ත භාවිත කිරීමට සැරසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
Meta සමාගම  සිය AI පද්ධති පුහුණු කිරීමට සේවකයන්ගේ දත්ත භාවිත කිරීමට  සැරසෙයි

Meta සමාගම සිය AI පද්ධති පුහුණු කිරීමට සේවකයන්ගේ දත්ත භාවිත කිරීමට සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ  නිවසට CID නිලධාරීන් පැමිණෙයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි

24 April 2026
පොහොර නිෂ්පාදන දැවැන්තයෙකු  වන Yara සමාගමේ ලාභය අපේක්ෂිත  මට්ටමට වඩා ඉහළ යයි

පොහොර නිෂ්පාදන දැවැන්තයෙකු වන Yara සමාගමේ ලාභය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ යයි

24 April 2026
TotalEnergies සමාගමෙන්  කසකස්ථානයේ බලශක්ති ව්‍යාපෘතියකට  ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක්

TotalEnergies සමාගමෙන් කසකස්ථානයේ බලශක්ති ව්‍යාපෘතියකට ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක්

24 April 2026
හෝමාගම පැල්පත් නිවාස වැසියන්ට

හෝමාගම පැල්පත් නිවාස වැසියන්ට

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිට්සුබිෂි මෝටර්ස්  රථවාහන 108,000කට  අධික සංඛ්‍යාවක්  අමෙරිකාවේදී යළි කැඳවයි

මිට්සුබිෂි මෝටර්ස් රථවාහන 108,000කට අධික සංඛ්‍යාවක් අමෙරිකාවේදී යළි කැඳවයි

24 April 2026
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ  නිවසට CID නිලධාරීන් පැමිණෙයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved