• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අපේ හැම ජයග්‍රහණයක්ම ලැබුණේ එකමුතුකම නිසයි

උපජනාධිපති ජේ.ඩී. වෑන්ස්

4 July 2026
in පුවත්, විදෙස්
අපේ හැම ජයග්‍රහණයක්ම ලැබුණේ එකමුතුකම නිසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘USS Kearsarge’ යුද නෞකාවේ සිටින නාවික සහ මැරීන් භටයින් අමතමින් ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance), රටක ඉදිරි ගමන සඳහා ජාතික එකමුතුකම (National Unity) කොතරම් වැදගත් ද යන්න අවධාරණය කර තිබේ. ඇමරිකාවේ 250 වන නිදහස් සංවත්සරය නිමිත්තෙන් ඔහු කළ මෙම කතාවේදී, රටක් ලෙස ලබාගත් සියලු ජයග්‍රහණවල රහස සමගිය බව ඔහු පෙන්වා දුන්නේය.
ජාතිය ඇමතූ උපජනාධිපතිවරයා මෙසේ පැවසීය:
“රටක් විදිහට අපි කරපු හැම දෙයක්ම කළේ බෙදිලා වෙන් වෙලා නෙවෙයි. පොදු අනාගතයක් වෙනුවෙන් එකට එකතු වුණු පොදු ජනතාවක් විදිහටයි.”
එමෙන්ම ඇමරිකාවේ ශ්‍රේෂ්ඨත්වය උදාවූයේ ජෝර්ජ් වොෂින්ටන් වැනි නායකයින්ගෙන් පමණක් නොවන බවත්, දෙවන ලෝක යුද සමයේ කැපවීම් කළ සාමාන්‍ය සටන්කාමීන්, කර්මාන්තශාලාවල වැඩකළ කාන්තාවන් (Rosie the Riveter), ගොවිපළවල තරුණියන් මෙන්ම සඳ තරණය කිරීමේ මෙහෙයුමට දායක වූ තමන්ගේ සීයලා වැනි සාමාන්‍ය පෑස්සුම්කරුවන් (Welders) නිසා බවත් ඔහු සිහිපත් කළේය. රටක් ගොඩනැඟීමේදී “අප සැමටම වගකීමක් සහ කොටසක් තිබෙනවා” (All of us have a part) යන්න ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
Post Views: 1
Previous Post

අකුරේගොඩ ද්විත්ව ඝාතනය වෙඩික්කරුවන්ට සහාය දුන් තවත් සැකකරුවෙක් මාලදිවයිනේදී අත්අඩංගුවට

Next Post

පුපුරණ ද්‍රව්‍ය සහ තහනම් දැල් රැගෙන මුහුදු ගිය පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved