• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Jetstar සිංගප්පූරුව සහ කොළඹ අතර අඩු මිලකට

16 August 2024
in ව්‍යාපාර
Jetstar සිංගප්පූරුව සහ කොළඹ අතර අඩු මිලකට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය කරගත්  අඩුමිල ගුවන් සේවයක් වන Jetstar, එළඹෙන නොවැම්බර් මාසයේ සිට සිංගප්පූරුව සහ කොළඹ අතර අඩු මිල ගුවන් සේවා ආරම්භ කරනු ලබන බව නිවේදනය කරනවා.

Jetstar යනු ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය වන Qantas හි පූර්ණ අනුබද්ධ ගුවන් සේවයකි. Jetstar Asia විසින් ක්‍රියාත්මක මෙම නව සේවාව 2024 නොවැම්බර් 21 වන දින ආරම්භ වන අතර සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවේ කොළඹට සෘජුවම පියාසර කරන එකම අඩු වියදම් ගුවන් සේවය බවට එය පත් වනු ඇත.

මේ වන විට Jetstar Asia විසින් සිය ප්‍රවර්ධන කාලසීමාව තුළ විශේෂ වට්ටම් සහිත අඩුමිල ගුවන් ගාස්තු යටතේ ගුවන් ගමන්වාර කිහිපයක් ද හඳුන්වා දී ඇත.

ප්‍රවර්ධන කාලසීමාව තුළ දී එක් අයෙකුට රු. 50,000 කට ආසන්න මිලකට Jetstar  ගුවන්සේවය හරහා සිංගප්පූරුවට යාමට හා ඒමට හැකියාව ලැබෙනු ඇත.

Post Views: 136
Previous Post

සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුමක්!

Next Post

ලංකාවට කළු පැල්ලමක් ඕස්ට්‍රේලියාවේ ශ්‍රීලංකා නියෝජ්‍ය තානාපතිට දඩ ගසයි.

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාවට කළු පැල්ලමක් ඕස්ට්‍රේලියාවේ   ශ්‍රීලංකා  නියෝජ්‍ය තානාපතිට දඩ ගසයි.

ලංකාවට කළු පැල්ලමක් ඕස්ට්‍රේලියාවේ ශ්‍රීලංකා නියෝජ්‍ය තානාපතිට දඩ ගසයි.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved