27 April 2024
#විදෙස්

ඇමෙරිකානු නව ජනපති ජෝ බයිඩන් .. උප ජනාධිපතිනි කමලා හැරිස්

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් තේරී පත්වී තිබේ. ඔහු අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස නම් වේ.

උප ජනාධිපති ලෙස තේරී පත් වූ කමලා හැරිස්ය.

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා සිය ධුරයේ රාජකාරි අරඹනුයේ 2021 ජනවාරි මාසයේදීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *