• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජොන්ස්ටන්ගේ නිදහස වෙනුවෙන් ආශිර්වාද පුජාවක් 

21 September 2018
in දේශීය

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ආශිර්වාද පතා බෝධී පුජාවක් ලබන 25 වනදා බෞද්ධාලෝක විහාරයේ සිදු කිරීමට කටයුතු යොදා තිබේ.  හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සමිපතයින් කියා සිටියේ මෙම ආශීර්වාද පුජාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බවයි. 

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයට සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ සැප්තැම්බර් මස 03 වනදා නියෝග කළේය.
 
මේ අනුව හිටපු අමාත්‍යවරයාට අමතරව හිටපු සතොස සභාපති නලීන් ප්‍රනාන්දු හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන මොහොමඩ් සකීර් යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහාධිකරණය නියෝග කළේය.
Post Views: 5
Previous Post

හිටපු ජනාධිපතිනියට සම්මානයත් 

Next Post

හරවත් පොත පත කියවීමට ජනතාව ඇබ්බැහි විය යුතු කාලයක් – අධ්‍යාපන ඇමති කියයි 

editor

editor

Next Post

හරවත් පොත පත කියවීමට ජනතාව ඇබ්බැහි විය යුතු කාලයක් - අධ්‍යාපන ඇමති කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved