• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඩිජිටල් වේදිකාවට එක්වන්න – අධ්‍යාපන අමාත්‍යංශය

2 April 2021
in දේශීය

අධ්‍යාපන පද්ධතියක් ගොඩනැංවීම ආරම්භ කල www.moe.gov.lk වෙත පිවිස හෝ https://egenuma.moe.gov.lk වෙබ් සබැඳිය වෙත සෘජුව පිවිසී රටේ අධ්‍යාපනය සකස්විය යුතු ආකාරය සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙයි.

නව ලොවට ගැළපෙන ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් ගොඩනැංවීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවක් සකස් කිරීමේ ක්‍රියාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ වූ අතර ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමේ ඩිජිටල් වේදිකාවක් නිර්මාණ කර තිබේ.

පූජ්‍ය පක්ෂය, අධ්‍යාපනඥයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, මහජන නියෝජිතයන්, දෙමව්පියන්, ශිෂ්‍යයින්, ආදිශිෂ්‍යයින්, විවිධ වෘත්තීකයින් හෝ වෙනත් ඕනෑම පාර්ශවයක් නියෝජනය කරන්නෙකුට පුද්ගලික ව හෝ සාමූහික ව මේ සඳහා සහභාගී විය හැකි අතර සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අදහස් හෝ යෝජනා ඉදිරිපත් කළ හැකිය.

අනාගත පරපුර වෙනුවෙන් රටේ අධ්‍යාපනය වඩාත් ගුණාත්මක ව හා ඵලදායී ව සංවර්ධනය කරනු පිණිස ඔබට පැවරෙන ජාතික වගකීමක් සහ භාරදූර යුතුකමක් ලෙස සලකා මේ සද්කාර්යයට එක්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 

 

Post Views: 16
Previous Post

පොලිසිය වැරදිකරුවන්ට දඩ ගහනවාට වඩා යහපත් මාර්ගය ගන්න ඕන – රාජ්‍ය ඇමැති දුමින්ද

Next Post

ජනපති හෙට උතුරට – ගම සමග පිළිසඳර

editor

editor

Next Post

ජනපති හෙට උතුරට - ගම සමග පිළිසඳර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved