• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අධිකරණ කටයුතුව නිල තොරතුරු ගැන ජනතාව දැනුවත් කරයි

4 May 2021
in දේශීය

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් අධිකරණ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ගනු ලබන යම් තීරණයක් ජනතාව වෙත දැනුම්දීම සිදු කරනු ලබන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් හෝ එම කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

එයට අමතරව කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හෝ අධිකරණ අමාත්‍යාංශයේ කාර්ය භාරයයන් පිළිබදව වෙනත් පාර්ශ්වයන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ නිල ප්‍රකාශ නොවන අතර කොවිඩ් 19 වසංගත තත්වයත් සමග අධිකරණ පරිපාලන කටයුතු පිළිබදව ගනු ලබන තීරණ පහතින් දක්වා ඇති අධිකරණ සේවා කොමිෂන් සභාවේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙබ් අඩවිය තුළින් දැනුවත් විය හැකිය.

අධිකරණ සේවා කොමිෂන් සභාව- www.jsc.gov.lk

ශ්‍රේෂ්ඨාධිකරණය – www.supremecourt.lk

 

 

 

 

 

 

Post Views: 15
Previous Post

ඔළුවේ ඉපදෙන සෑම සිතිවිල්ලක්ම රටේ නීතියක් නොවන බව ගෝඨා දැනගත යුතුයි – අනුර කියයි

Next Post

මහරගම, පමුණුව ඇතුලු ග්‍රාමනිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

editor

editor

Next Post

මහරගම, පමුණුව ඇතුලු ග්‍රාමනිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved