27 April 2024
#දේශීය

යුක්තියෙන් පොලිසියත් අල්ලයි

යුක්ති මෙහෙයුමට සමගාමීව ත්‍රීකුණාමලය කොට්ඨාස අපරාධ දූෂණ මර්ධන ඒකකය මගින් ඊයෙ (10) දින සිදුකරන ලද වැටලීමකදී කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය 50g ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මෙම නිළධාරියා 2021.09.01 දින පොලිස් සේවයට බැදි මුලික පුහුණුව හදාරා කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි සිදුකර ඇති අතර, නිළධාරියා නිවාඩු ලබා පිටව ගොස් අසනීප බවට දන්වා සේවයට වාර්තා නොකර සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *