• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ටිල්වින් සිල්වා සහ ඉන්දීය BJP ජාතික මහලේකම් අතර විශේෂ හමුවක්

30 September 2026
in දේශීය, පුවත්
ටිල්වින් සිල්වා සහ ඉන්දීය BJP ජාතික මහලේකම් අතර විශේෂ හමුවක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ‘KNOW BJP’ වැඩසටහන යටතේ නිල සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස, BJP ජාතික මහලේකම් (සංවිධානය) බී. එල්. සන්තෝෂ් මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් හමුවී තිබෙනවා.
නවදිල්ලියේ BJP මූලස්ථානයේදී පැවති මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ සංවිධානාත්මක අත්දැකීම් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
BJP ආරාධනයකට අනුව සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 1 දක්වා මෙම සංචාරය සිදුකෙරෙන අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්, BJP ජාතික සභාපති නිතින් නබීන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නායකයන් හමුවීමටද නියමිත බව සඳහන්.
BJP විදේශ කටයුතු අංශය සඳහන් කර ඇත්තේ මෙම සංචාරයේ අරමුණ JVP-BJP සබඳතා ශක්තිමත් කිරීම, සංවිධානාත්මක අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ දෙපාර්ශ්වය අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම බවයි.
Post Views: 8
Previous Post

නෙතන්යාහු රහසිගතව UAE ගිහින්; අබුඩාබිදී UAE ජනාධිපති හමුවෙයි

Next Post

ඉන්ධන මිල සංශෝධනය අද

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන මිල සංශෝධනය අද

ඉන්ධන මිල සංශෝධනය අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved