• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර තුනහමාරකට පසු කබරගල පවුල් 50කට තමන්ගේම නිවසක්

26 August 2026
in දේශීය, පුවත්
වැඩිහිටියෝ අපේ ශක්තියයි කියද්දී තාත්තට පහර දුන්නාද?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මලයගම් ප්‍රජාව සඳහා ක්‍රියාත්මක කළ කබරගල නවෝදයාපුරම් නිවාස ව්‍යාපෘතිය ලබන 28 වනදාට පෙර ජනතා අයිතියට පත්කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
පසුගිය 2023 වසරේ මාර්තු 19 වන දින බදුල්ල, හල්දුම්මුල්ල, පුනාගල, කබරගල සහ ලියන්ගහවෙල කන්ද යන ප්‍රදේශවල සිදුවූ නායයෑම් හේතුවෙන් පවුල් 50කට පමණ නිවාස අහිමි විය. එතැන් පටන් වසර තුනහමාරකට ආසන්න කාලයක් මෙම පිරිස ප්‍රදේශයේ වසා දමා තිබූ තේ කර්මාන්ත ශාලාවක අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත් වූ අතර, වත්මන් රජය බලයට පත්වීමත් සමඟ මෙම නිවාස ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමට පියවර ගත්තේය.
‘මලෛයග මහිල්ච්චි’ වැඩසටහන යටතේ ආරම්භ කරන ලද මෙම නව නිවාස ව්‍යාපෘතිය යටතේ, එක් පවුලකට පර්චස් 10 බැගින් වූ ඉඩමක වර්ග අඩි 550කින් සමන්විත අංගසම්පූර්ණ නිවසක් ඉදිකර තිබේ. මෙවැනි එක් නිවාස ඒකකයක් සඳහා රුපියල් ලක්ෂ 32ක පමණ මුදලක් වැය කර ඇති අතර, නායයෑම්වලින් පීඩාවට පත් පවුල් 50ක් වෙනුවෙන් මෙම නිවාස ඉදිකර ඇත.
2025 වසරේ ජනවාරි 10 වන දින මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් පවත්වා, එම වසරේම මාර්තු 15 වන දින නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ විය. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සෘජු මැදිහත් වීමෙන් යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකාය සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන් ලබාදුන් දායකත්වය මෙහිදී කැපී පෙනේ. වසර තුනහමාරක අතිශය දුෂ්කර ජීවිතයකින් පසු මෙම ජනතාවට ඉඩමක් සමඟ නව නිවසක් හිමිවීම ඔවුන්ට යළි ජීවිතය ලැබුණු බවට සහ නව බලාපොරොත්තු ඇති කිරීමක් වන අතර, එමඟින් ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව, ගෞරවය මෙන්ම දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද උදා වේ.
Post Views: 0
Previous Post

වැඩිහිටියෝ අපේ ශක්තියයි කියද්දී තාත්තට පහර දුන්නාද?

Next Post

සජින් වාස්ට එරෙහි නඩුව නොවැම්බර් 27 වැනිදා යළි කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
සජින් වාස්ට එරෙහි නඩුව  නොවැම්බර් 27 වැනිදා  යළි කැඳවයි

සජින් වාස්ට එරෙහි නඩුව නොවැම්බර් 27 වැනිදා යළි කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved