• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඩුගන්නාව “වේරකේ ළිඳ” විනාශ කරමින් සිදුකෙරෙන අනවසර ගොඩකිරීම්වලට එරෙහිව ජනතා විරෝධය

7 April 2026
in දේශීය, පුවත්
කඩුගන්නාව “වේරකේ ළිඳ” විනාශ කරමින්  සිදුකෙරෙන අනවසර ගොඩකිරීම්වලට එරෙහිව  ජනතා විරෝධය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කඩුගන්නාව නගර සභා බල ප්‍රදේශයට අයත් කොටබෝගොඩ, කඳංගම ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික “වේරකේ ළිඳ” සහ ඒ අවට පරිසරය දැඩි විනාශයකට ලක් කරමින් පුද්ගලයෙකු විසින් සිදුකරනු ලබන අනවසර ඉඩම් ගොඩකිරීම් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි චෝදනා එල්ල කරති. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අවසරය ඇති බව පවසමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් “වේරකේ කුඹුර” නම් කෘෂිකාර්මික ඉඩම නීති විරෝධී ලෙස ගොඩකර ඇති බවට ජනතාව පෙන්වා දෙති. මෙම ඉඩම ගොඩකිරීම සඳහා කිසිදු බලපත්‍රයක් නිකුත් කර නොමැති බවත්, අදාළ පුද්ගලයා ප්‍රදර්ශනය කරන්නේ ව්‍යාජ ලේඛනයක් බවත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ලිඛිතවම තහවුරු කර තිබීම විශේෂත්වයකි.
මෙම නීති විරෝධී ක්‍රියාව හේතුවෙන් වසර සියයකට වඩා පැරණි, ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලන පොදු ළිඳට පිවිසෙන මාර්ග සහ පියගැටපෙළ මුළුමනින්ම විනාශ වී ඇති බව වාර්තා වේ. ළිඳට පිවිසීමට තිබූ ඉඩකඩ අවහිර කරමින් වැටවල් ඉදිකිරීම නිසා දරුවන්, කාන්තාවන් සහ මහලු පුද්ගලයන් දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර, නිසි මාවතක් නොමැති බැවින් බොහෝ පිරිසක් ඇද වැටී තුවාල ලබා ඇත. මීට අමතරව, ගම්වාසීන්ට කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට පිවිසීමට තිබූ “සමූපාකාර මාවත” නම් කෙටි මාර්ගය ද අදාළ පුද්ගලයා විසින් බලහත්කාරයෙන් වසා දමා ඇති බවට චෝදනා එල්ල වේ.
කඩුගන්නාව, කොටබෝගොඩ සහ අවට ගම්මාන රැසක ජනතාව පවසන්නේ නියං සමයට පවා ජලය නොසිඳෙන මෙම වටිනා ජල මූලාශ්‍රය රැක ගැනීමට අදාළ බලධාරීන් වහා මැදිහත් විය යුතු බවයි. මෙම නීති විරෝධී කටයුතු සඳහා සමහර රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ලැබෙන බවට ද ජනතාව සැක පළ කරති. පාරිසරික හානිය වළක්වා, පොදු දේපළ ජනතාවට නිදහසේ පරිහරණය කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
Post Views: 8
Previous Post

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් වෙතින් දැවැන්ත මූල්‍ය වාර්තාවක්

Next Post

CookieRun කාඩ් ක්‍රීඩා ලෝක ශූරතාවලිය අප්‍රේල් 11 වැනිදා සෝල් නුවරදී ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
CookieRun කාඩ් ක්‍රීඩා  ලෝක ශූරතාවලිය  අප්‍රේල් 11 වැනිදා සෝල් නුවරදී ඇරඹෙයි

CookieRun කාඩ් ක්‍රීඩා ලෝක ශූරතාවලිය අප්‍රේල් 11 වැනිදා සෝල් නුවරදී ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved