• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිවිරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 2000කට අධික තොගයක් සමඟ සැකකරුවන් 10ක් නාවික හමුදා භාරයට

1 May 2026
in දේශීය, පුවත්
නීතිවිරෝධී ලෙස රැගෙන ආ  බීඩි කොළ කිලෝග්‍රෑම් 2000කට  අධික තොගයක් සමඟ  සැකකරුවන් 10ක්  නාවික හමුදා භාරයට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2026 අප්‍රේල් මස 28 වැනි දින කල්පිටියට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 2000කට අධික බීඩි කොළ තොගයක් සහ එම ජාවාරමට සම්බන්ධ වූ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම අතරතුරදී සැකකටයුතු ඉන්දීය ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය වී ඇති අතර, එය පරීක්ෂා කිරීමේදී එම යාත්‍රාවේ තිබී බීඩි කොළ තොගය ශ්‍රී ලංකා යාත්‍රාවකට මාරු කිරීමට උත්සාහ කරමින් සිටි පුද්ගලයින් පිරිසක් සොයාගෙන ඇත. එහිදී ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් 04 දෙනෙකු සහ ශ්‍රී ලංකා බහුදින ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්දීය ජාතිකයින් 04 දෙනෙකු සහ මාරවිල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු සිටින බව හඳුනාගෙන ඇත. සැකකරුවන් සතුව තිබී සොයාගත් බීඩි කොළ කිලෝග්‍රෑම් 2000කට අධික තොගය, බෝට්ටු සහ සැකකරුවන් වැඩිදුර නීතිමය කටයුතු සඳහා අදාළ අංශ වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
Post Views: 3
Previous Post

මේ ආණ්ඩුව හැදුවේ, මේ ආණ්ඩුව රකින්නේ, මේ ආණ්ඩුවට ජයග්‍රහණ ගෙනත් දෙන්නේ මේ රටේ ජනතාවයි

Next Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට සීමා

Editor TTV News

Editor TTV News

Next Post
දක්ෂිණ අධිවේගී මාර්ගයේ  අලුත්වැඩියාවක් හේතුවෙන්  රථවාහන  ගමනාගමනයට සීමා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට සීමා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට  අනාගතයක් නැහැ  කෙටිම කාලයකදී  වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි

අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට අනාගතයක් නැහැ කෙටිම කාලයකදී වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි

1 May 2026
මේක තමයි  වැඩකරන ජනතාවගේ ආණ්ඩුව අපි ඉන්නේ ජනතාව එක්ක

මේක තමයි වැඩකරන ජනතාවගේ ආණ්ඩුව අපි ඉන්නේ ජනතාව එක්ක

1 May 2026
ප්‍රවීණ රංගන ශිල්පී  මහේෂ් ජයසිංහ  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී මහේෂ් ජයසිංහ අභාවප්‍රාප්ත වෙයි

1 May 2026
ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට  අනාගතයක් නැහැ  කෙටිම කාලයකදී  වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි

අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට අනාගතයක් නැහැ කෙටිම කාලයකදී වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි

1 May 2026
මේක තමයි  වැඩකරන ජනතාවගේ ආණ්ඩුව අපි ඉන්නේ ජනතාව එක්ක

මේක තමයි වැඩකරන ජනතාවගේ ආණ්ඩුව අපි ඉන්නේ ජනතාව එක්ක

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved